දිස්ත්‍රික්ක හතරක ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක හතරක ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක හතරක ප්‍රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අද (11) සවස 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන අතර එම නිවේදනය පහතින් දැකිය හැකියි.

Share This