Category: Foreign News
Foreign News
ව්‍යාඝ්‍ර කූඩුවක තිබී පුද්ගල මළසිරුරක් හමුවෙයි
පාකිස්තානයේ සත්වෝද්‍යානයක ව්‍යාඝ්‍ර කූඩුවක තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ. එම සත්වෝද්‍යානයේ පිරිසිදු කිරීමේ සේවකයන් පිරිසකට අදාළ කුටියේ ව්‍යාඝ්‍රයෙකුගේ මුඛයේ තිබී පුද්ගලයෙකුගේ සපත්තුවක කොටසක් නිරීක්ෂණය වී ... Read More
වැරදුනු ඩ්‍රෝන ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 86ක් මරුට
උතුරුදිග නයිජීරියාවේ ත්‍රස්තවාදීන් ඉලක්ක කරගෙන, නයිජීරියානු හමුදාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින්, එරට සිවිල් වැසියෝ 86 දෙනකු මියගොස් ඇතැයි නයිජීරියානු ජනාධිති බෝලා ටිනුබු මහතා පවසයි. ඉස්ලාමීය ... Read More
තායිලන්තයේ බස් රථයක් ගසක ගැටී 14ක් මරුට
තායිලන්තයේ බටහිර ප්‍රාන්තයේ Prachuap Khiri Khan හිදී සිදුවූ බස් රථ අනතුරකින් 14 දෙනෙක් මිය ගොස් 20කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා ... Read More
ජර්මනියේ ගුවන් යානා ගල්වෙයි
ජර්මනියේ මේ දිනවල සිදුවන අධික හිම පතනය හේතුවෙන් මියුනිච් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් වාර 760ක් පමණ අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දකුණු ... Read More
එක්සත් රාජධානිය වීසා නීති දැඩි කරයි
විදෙස් රටවලින් පැමිණෙන සේවකයින් සඳහා වීසා නීති දැඩි කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබේ. එසේම උපස්ථාන සේවාවන් සඳහා එක්සත් රාජධානිය වෙත සංක්‍රමණය වන සේවකයින්ට සිය ... Read More
කඳු නගින්නන් 11ක් පුපුරා ගිය ගිනි කන්දකට බිලි – 12ක් අතුරුදන්
ඉන්දුනීසියාවේ මරාපි ගිනිකන්ද සති අන්තයේ පුපුරා යාමෙන් පසු එහි ආවාටය අසල රැඳී සිටි කඳු නගින්නන් 11 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා අද ... Read More
ඉන්දියාවේ පාසල් 13 ක් බෝම්බ බියකින් කැළඹේ
ඉන්දියාවේ බෙංගලූර් නුවර, පාසල් 13 ක් බෝම්බ බියකින් කැලැඹි තිබේ. පාසල් පරිශ්‍රය තුළ බෝම්බ ඇති බවට අනතුරු ඇඟවීම් ඊමේල් පණිවුඩ ඔස්සේ උදෑසන පාසල් ආරම්භ වීමෙන් ... Read More