MAIN NEWSEXPLORE ALL
උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත්ට සහ නෑනාට වසර 16ක සිර දඬුවමක්
උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් .එම් රංජිත් මහතාට සහ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රෙස්නට වසර 16ක බරපතල වැඩ සහිතව සිරදඬුවමක් ... Read More
Hot NewsEXPLORE ALL
ගිනි අවි භාර නොදුන් 42ක් ගැන පරීක්ෂණ
ජීවිත ආරක්ෂාව සඳහා ලබාදුන් ගිනිඅවි යළි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය කළ දැනුම්දීමට අනුව තවත් පුද්ගලයන් 42ක් තවමත් එම ගිනිඅවි භාර දී නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ... Read More
මෝදිගේ සංචාරය හේතුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ ... Read More
සුපිරි වෙළදසැල් ශාඛා 23කට නඩු
උත්සව සමය තුළ වෙලදපොලේදී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සදහා පාරිභෝගික ... Read More
ලංකාවෙන් මියන්මාරයට ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක්
මියන්මාරයේ සිදු වූ භූකම්පනයෙන් විපතට පත් ජනතාව වෙත සහන සැලසීම ... Read More
ආයුර්වේද සංස්ථාවේ කෝටි 02ට විද්ද එකම පවුලේ 03ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවට අයත් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් ... Read More
LATEST NEWSEXPLORE ALL
ගිනි අවි භාර නොදුන් 42ක් ගැන පරීක්ෂණ
ජීවිත ආරක්ෂාව සඳහා ලබාදුන් ගිනිඅවි යළි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය කළ දැනුම්දීමට අනුව තවත් පුද්ගලයන් 42ක් තවමත් එම ගිනිඅවි භාර දී නොමැති බව කැබිනට් ප්‍රකාශක, ... Read More
මෝදිගේ සංචාරය හේතුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ... Read More
බටලන්ද විවාදය ලබන 10වැනිදා
බටලන්ද වධකාගාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ විවාදය ලබන 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (2) තීරණය කළේය. විවාදය එදින ... Read More
සුපිරි වෙළදසැල් ශාඛා 23කට නඩු
උත්සව සමය තුළ වෙලදපොලේදී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ආරම්භකර ඇති විශේෂ වැටලීම් වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි සුපිරි වෙළදසැල් 23 ... Read More
ලංකාවෙන් මියන්මාරයට ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක්
මියන්මාරයේ සිදු වූ භූකම්පනයෙන් විපතට පත් ජනතාව වෙත සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2025-03-28 දින සිදු වූ ප්‍රබල භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ ජනතාව දැඩි ... Read More
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට සභාපතිවරයකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනකු පත් කරමින් අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ... Read More
ආයුර්වේද සංස්ථාවේ කෝටි 02ට විද්ද එකම පවුලේ 03ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවට අයත් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම සංස්ථාවේ ගිණුම් සහකාර කළමනාකරුවෙක් සහ කාන්තාවෝ දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ... Read More
ජූලි මාසයේ බස් ගාස්තු සැලකිය යුතු ගණනකින් ඉහළට
බස් ගාස්තු ලබන ජූනි මාසයේ අනිවාර්යෙන්ම සැලකිය යුතු ගණනකින් ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (2) පෙරවරුවේ ... Read More
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන් නිකුත් කෙරේ
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කර තිබෙනවා. එම මිල පාරසයන් සෑම සතියකට වරක්ම මාධ්‍ය වෙත පළ කරනු ලබයි. ... Read More
රාජාංගනයේ හිමි භික්ෂු භාවයෙන් නෙරපා හරී
රාජාංගනය හාමුදුරුවෝ නමින් යූ ටියුබ් චැනල් පවත්වාගෙන යමින් අසභ්‍ය ප්‍රකාශ සිදු කරන බවට චෝදනා එල්ල වූ රාජාංගනයේ සද්ධාරතන හිමියන් සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ ... Read More
සහල් ආනයනය කිරීමේ තීරණයක්
පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ. අස්වැන්න නෙලන තත්ත්වයක් ... Read More
සුපිරි හොලිවුඩ් නළු Val Kilmer දිවියෙන් සමුගනී
සුපිරි හොලිවුඩ් නළුවෙකු වන Val Kilmer අභාවප්‍රාප්ත වී තිබෙනවා. නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය යන විට 65 හැවිරිදි වියේ පසු විය. 1959 දෙසැම්බර් 31 වන ... Read More
ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ගමනාගමනයට බාධා
නායයාමක් හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගය අවහිර වී තිබෙනවා. ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල ප්‍රදේශයේ මෙම නායයාම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මේ නිසා එම මාර්ගය භාවිත ... Read More
පාකිස්තානයේත් භූ කම්පනයක්
පාකිස්තානයේ රික්ටර් මාපක ඒකක 4.3ක භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූ කම්පනය බලොචිස්තානයේ සිට කිලෝමීටර් 65ක් නැගෙනහිර - ගිනිකොන දෙසින් සිදුවී ඇති ... Read More
උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත්ට සහ නෑනාට වසර 16ක සිර දඬුවමක්
උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් .එම් රංජිත් මහතාට සහ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රෙස්නට වසර 16ක බරපතල වැඩ සහිතව ... Read More
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිලධාරීන් පිරිසක් රිමාන්ඩ්
සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයට අයත් ව්‍යාපෘති 77කට අදාළව රු 71,645,226.32ක මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිලධාරීන් කිහිප දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ... Read More
සිහි මූර්ජා වී සිටි කතක් ළඟ තිබී ගිනි අවි, උණ්ඩ සහ මත්ද්‍රව්‍ය හමුවෙයි
වත්තල හේකිත්ත පාරේ කාමර කුලියට ලබාදෙන නවාතැන්පොළක නාන කාමරයක් තුළ සිහි මුර්ජා වී වැටී සිටි කාන්තාවක් සිහිගන්වා පරික්ෂාකර ප්‍රශ්න කිරීමේදී විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු ... Read More
අවුරුද්දට ගමේ යන අයට විශේෂ ප්‍රවාහන සේවා
එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන බලධාරීන් පවසයි. ඒ අනුව, ඒ ... Read More
තියුණු ආයුධයකින් පහර දී අයියා මල්ලිව මරලා
ජාඇල පොලිස් වසමේ ඒකල ශාන්ත මැතිව් මාවත ප්‍රදේශයේදී ඊයේ (01) සවස් කාලයේ පුද්ගලයෙකුට තියුණු ආයුධකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 24ක් ... Read More
සෙව්වන්දි වගේ කෙනෙක් අනුරාධපුරින් අල්ලයි
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ඝාතනයට සම්බන්ධ වී මේ වනවිට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව අනුරාධපුර නගරයේ හෝටලයක සිටින බවට ලද තොරතුරක් මත ... Read More
FOREIGN NEWSEXPLORE ALL
සුපිරි හොලිවුඩ් නළු Val Kilmer දිවියෙන් සමුගනී
සුපිරි හොලිවුඩ් නළුවෙකු වන Val Kilmer අභාවප්‍රාප්ත වී තිබෙනවා. නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය යන විට 65 හැවිරිදි වියේ පසු විය. 1959 දෙසැම්බර් 31 වන ... Read More
පාකිස්තානයේත් භූ කම්පනයක්
පාකිස්තානයේ රික්ටර් මාපක ඒකක 4.3ක භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූ කම්පනය බලොචිස්තානයේ සිට කිලෝමීටර් 65ක් නැගෙනහිර - ගිනිකොන දෙසින් සිදුවී ඇති ... Read More
ජපානයට දරුණු භූකම්පනයක අනතුරු ඇඟවීමක්
ඉදිරියේදි පැසිෆික් සාගරයේ ඇතිවීමට නියමිත දරුණු භූමිකම්පාවක් පිළිබඳව ජපානය අනතුරු අඟවා තිබේ. මෙම භූමිකම්පාව රික්ටර් මාපකයේ 8-9අතර ප්‍රභලත්වයක් ගනු ඇතැයි ජපානය පවසයි. ඒ හරහා ජපානයට ... Read More
මියන්මාර භූකම්පනයෙන් මියගිය ගණන 1,600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් මරණ 10 ක් වාර්තා වන්නේ තායිලන්තයෙන්. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණායතනය අනතුරු අඟවන්නේ ... Read More