MAIN NEWSEXPLORE ALL
10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය අද
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරයේ මංගල රැස්වීම අද (21දා) පෙරවරු 10ට ආරම්භ කෙරෙන අතර පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් ... Read More
Hot NewsEXPLORE ALL
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීම අද පස්වරුවේ
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (21) පස්වරුවේ සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීමට නියමිත අතර නියෝජ්‍ය අමාත්‍ය ධුර 27කට ... Read More
නව පාර්ලිමේන්තුවේ කථානායක අශෝක රංවල
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා පත්කිරීමට ... Read More
දික්වැල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
දික්වැල්ල, වලස්ගල, දොරමුරේ පාර ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලය ආසන්නයේ අද ... Read More
ඉදිරි දින දෙක තුළ කාලගුණයේ වෙනසක්
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන 23 ... Read More
ජුලම්පිටියේ අමරේගේ මරණ දඬුවම ඇපැල් උසාවිය තහවුරු කරයි
2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් ... Read More
LATEST NEWSEXPLORE ALL
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීම අද පස්වරුවේ
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (21) පස්වරුවේ සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීමට නියමිත අතර නියෝජ්‍ය අමාත්‍ය ධුර ... Read More
නව පාර්ලිමේන්තුවේ කථානායක අශෝක රංවල
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා පත්කිරීමට ජාතික ජනබල වේගය තීරණය කර තිබේ. 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත ... Read More
10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය අද
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරයේ මංගල රැස්වීම අද (21දා) පෙරවරු 10ට ආරම්භ කෙරෙන අතර පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ... Read More
දික්වැල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
දික්වැල්ල, වලස්ගල, දොරමුරේ පාර ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලය ආසන්නයේ අද (21) අලුයම 5.30 ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ... Read More
දවසේ ලග්න පලාපල – 2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා
රාහු කාලය1:25 pm - 2:53 pm සුභ දිශාවඋතුර මරු සිටින දිශාවදකුණ මේෂ තරමක් ක්‍රියාශීලී දිනකි. ගමන් බිමන් යෙදේ. මංගල සාද ප්‍රිය සාද වැනි දේවල් යෙදේ. ... Read More
ඉදිරි දින දෙක තුළ කාලගුණයේ වෙනසක්
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන 23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ... Read More
ජුලම්පිටියේ අමරේගේ මරණ දඬුවම ඇපැල් උසාවිය තහවුරු කරයි
2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ අමරසිරි නොහොත් ජුලම්පිටියේ අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණය ... Read More
ඒ.ආර්. රහ්මාන් වසර 29ක යුග දිවියට සමුදෙයි
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආර්. රහ්මාන්ගේ ... Read More
හිටපු ජනාධිපති රනිල් ඉන්දියාවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී ඉන්දියාවේ මධ්‍ය ... Read More
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න – එක් අයෙකුට ඇ.ඩොලර් මිලියන 5ක් දෙන්නම්
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක මුදලක් ගෙවීමට සූදානම් ... Read More
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය විවෘත කිරීම සඳහා සියල්ල සූදානම්
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවකාරයෙන් හෙට (21) විවෘත කිරීමට නියමිතව තිබෙනවා . ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී අද (20)පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ . හෙට ... Read More
රවීගේ නම මැතිවරණ කොමිසමට යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා ... Read More
මන්නාරම රෝහලේ තෙවැනි වරටත් දරු ප්‍රසූතියක දී මව සහ දරුවා මිය යයි
දරු ප්‍රසූතිය සදහා මන්නාරම රෝහලට ඇතුළත් කළ මවක් හා ප්‍රසූත කළ දරුවා මියයාමත් සමගම මවගේ ඥාතීන් ඊයේ (19 ) රාත්‍රියේ රෝහල තුළ දැඩි විරෝධතාවයක් ආරම්භ ... Read More
සැමියාගෙන් බේරී පලායෑමට තැත් කළ බිරිඳ තුන්වන මහලෙන් ඇද වැටී රෝහලට
අනියම් බිරියක් නිවසට රැගෙන විත් ඇය හා ජීවත්වෙමින් බලහත්කාරයෙන් විවාහක බිරියද නිවසේ රඳවාගෙන සිටි සැමියාගේ වද බන්ධන වලින් බේරී නිවසින් පලා යෑමට උත්සාහ කළ 29 ... Read More
ETI සහ ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහි නඩුවට දුන් නියෝගය
ඊ ටී අයි සහ ස්වර්ණමහල් යන ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහි නඩුව ද නීතිපති උපදෙස් සඳහා ලබන 23 වනදා කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. තැන්පත්කරුවන් ... Read More
තමන් පැදවූ ට්‍රැක්ටර් රථයටම යටවී රියදුරු මරුට
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරළී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතැයි මුන්දලම පොලීසිය පවසයි. මෙම අනතුරෙන් මරණයට ... Read More
මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුවේ අද දුන් නියෝගය
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වැය කර කැරම් බෝඩ් දහසක් සහ දාම් බෝඩ් දහසක් මිලදී ගෙන දේශපාලන අරමුණු වෙනුවෙන් ... Read More
කූඨ ලේඛන රැගෙන පාස්පෝට් ගන්න ආ 18ක් අත්අඩංගුවට
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ... Read More
මාලිමාවෙන් පාර්ලිමේන්තු ගිය මන්ත්රීවරුන්ව පැලවත්ත පක්ෂ මූලස්ථානයට කැඳවයි
ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්රීවරුන්ව පැලවත්තේ පිහිටි එම පක්ෂයේ මූලස්ථානයට කැඳවා තිබේ. නොවැම්බර් 21 වනදා පැවති මහ මැතිවරණයෙන් එම පක්ෂයෙන් අපේක්ෂකයින් 141ක් සහ ... Read More
FOREIGN NEWSEXPLORE ALL
ඒ.ආර්. රහ්මාන් වසර 29ක යුග දිවියට සමුදෙයි
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආර්. රහ්මාන්ගේ ... Read More
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න – එක් අයෙකුට ඇ.ඩොලර් මිලියන 5ක් දෙන්නම්
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක මුදලක් ගෙවීමට සූදානම් ... Read More
උන් හිටි තැන් අමතක වුනු ජෝ බයිඩන්
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය. බයිඩන් සමඟ ජාත්‍යන්තර මාධ්‍ය කණ්ඩායමක් ... Read More
ට්‍රම්ප් ජෝ බයිඩ්න් හමුවෙයි
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජනපතිවරණ ඡන්ද විමසීමෙන් තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේදී පවත්වා තිබේ. එහිදී ජෝ බයිඩන්, ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පැතුම් ... Read More