රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ නිර්මාතෘවරයෙක් ජීවිතක්ෂයට

රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ නිර්මාතෘවරයෙක් ජීවිතක්ෂයට

අමෙරිකාවේ ජනප්‍රිය ගිටාර් වාදන ශිල්පියෙක් වූ ඩුවාන් එඩි ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

86 හැවිරිදි වියේ පසුවූ ඩුවාන් මියගොස් ඇත්තේ පිළිකාව වැළඳීමෙනි.

“රොක් ඇන්ඩ් රෝල්” සංගීතයේ එක් නිර්මාතෘවරයෙක් ලෙසද ඩුවාන් ගරුබුහුමන් ලැබීය.

1950 – 60 අතර කාලයේදී සංගීත භාණ්ඩ භාවිතයෙන් ජනප්‍රිය වූ නිර්මාණ රැසක් බිහි කිරීමට ඔහු සමත්වූ අතර ඔහු ග්‍රැමී සම්මානයද හිමිකරගෙන තිබුණි.

Share This