Category: political news
political news
ලක්ෂ 42ක් කුලී ගෙවූ ක්‍රීඩා අමාත්‍ය කාර්යාලය හරීන් ඉවත් කරයි
ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය කාර්යාලය කොළඹ 7 ක්‍රීඩා අමාත්‍යංශ ගොඩනැගිල්ලේ ස්ථාපිත කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උපදෙස් දුන්නේය. ඒ අනුව ... Read More
රට බංකොළොත් අයගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි ඉල්ලා සජිත් මහපාරට
රට බංකොළොත් කිරීමට හේතු වූ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙසත්, ඔවුන්ට තවදුරටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරදාන වරප්‍රසාද ලබා නොදෙන ලෙසත් රට බංකොලොත් වීම නිසා ... Read More
සේෆ්ටි කල්චර් එකක් රට ඇතුලේ හදමු – ඇමැති මනුෂ
සේවා ස්ථානයේ සෞඛ්‍ය හා ආරක්ෂාව සම්බන්ධයෙන් වන සංස්කෘතියක් රට තුළ නිර්මාණය කළ යුතු බවත්, එම සංස්කෘතිය තමන්ගෙන්, තමන්ගේ ආයතනයෙන්ම පටන් ගත යුතු බවත් කම්කරු හා ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි අයිසීසීයෙන් ඉල්ලා ඇත්තේ ෂම්මි – සජිත් ප්‍රේමදාස
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම දේශපාලන අතපෙවීමක් නිසා පැනවූ තහනමක් නොවන බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් ... Read More
මෙරට විශ්වවිද්‍යාල ඇරඹීමට සිංහල-දෙමළ ඩයස්පෝරාවට ජනපතිගෙන් ආරාධනා
රට පිළිබඳ කැක්කුමක් ඇත්නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නව විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙස තමා මෙරටින් පිටව සිටින සිංහල සහ දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන ... Read More
ආර්ථික අර්බුදයට වගකිව යුතු අය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඓතිහාසිකයි – පාඨලී
රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව ... Read More
අයවැයට හිටපු ජනපතිගේ සහය
මෙවර අයවැය ජයග්‍රහණය කිරීම සඳහා සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී දළදා සමිදුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ... Read More