Category: Hot News
Hot News
රත්තරන් මිල තවත් ඉහළට
දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (07) තව දුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 173,000 ක් ද, ... Read More
මෙම වසරේ ලොව වැඩිම පිරිසක් පරිශීලනය කල වෙබ් පිටු 25
විකිපීඩියා වෙබ් අඩවිය මෙම වසරේ ලොව වැඩිම පිරිසක් පරිශීලනය කරන ලද වෙබ් පිටු 25 නිවේදනය කර තිබේ. ඒ අනුව වැඩිම පිරිසක් පරිශීලනය කර ඇති වෙබ් ... Read More
පෞද්ගලික අංශයේ වැටුප් ගැන සුබ පණිවිඩයක්
රාජ්‍ය අංශයේ වැටුප වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේත් වැටුප් වැඩි කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර ඇතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ ... Read More
පුතුගේ ටිපර් රථයේ ටේලරයට ගෙල තබා පියා දිවි නසා ගනී
ගිරිඋල්ල , මත්තෙගම ප්‍රදේශයේ වයස අවුරුදු 66 ක පුද්ගලයකු තම නිවසේ තිබූ ටිපර් රථයේ පිටුපස කොටස ඔසවා පහත් වෙන්නට හැර ඒ අතරට ගෙල තබා අද ... Read More
විද්‍යුත් වාහන ආනයනය ගැන රජයෙන් ප්‍රකාශයක්
විද්‍යුත් වාහන 900කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද ... Read More
ව්‍යාඝ්‍ර කූඩුවක තිබී පුද්ගල මළසිරුරක් හමුවෙයි
පාකිස්තානයේ සත්වෝද්‍යානයක ව්‍යාඝ්‍ර කූඩුවක තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ. එම සත්වෝද්‍යානයේ පිරිසිදු කිරීමේ සේවකයන් පිරිසකට අදාළ කුටියේ ව්‍යාඝ්‍රයෙකුගේ මුඛයේ තිබී පුද්ගලයෙකුගේ සපත්තුවක කොටසක් නිරීක්ෂණය වී ... Read More
ලොව විශාලතම සහ දුර්ලභ කැස්බෑ විශේෂය මෙරට මුහුදු තීරයට
දාර කැස්බෑවන් (Leatherback turtle) ලෙස හඳුන්වන විශාලතම සහ දුර්ලභ කැස්බෑ විශේෂය කලමැටිය සහ රැකව වෙරළබඩ ප්‍රදේශවලට පැමිණෙමින් සිටින බව වනජීවී සංරක්ෂ ණ දෙපාර්තමේන්තුව පවසයි. මෙම ... Read More