දවසේ ලග්න පලාපල – 2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

දවසේ ලග්න පලාපල – 2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

Qries

මේෂ ක්‍රියාකාරකම් බහුලයි. අවිවේකී බවක් ගෙනදෙයි. රාජකාරිවලදී කැපී පෙනේ. තරමක් විය පැහැදම් අධිකයි. රාජකාරිවලදී කැපී පෙනේ. අමතර ආදායම් මාර්ග සැකසේ. සෙම් කෝප රෝග, මධුමේහ රෝග මතු වේ.

Date: 2024-05-02

ජය අංකය: 05

ශුභ වර්ණය: තද රෝස

Qries

වෘෂභ රාජකාරි උනන්දුවෙන් කරයි. ප්‍රසාදයට පත් වෙයි. තම අරමුණු තරමක් ජයවෙයි. ඉඩකඩම් පිළිබඳ තිබූ ගැටලු තත්ත්ව ශුභදායිව විසඳේ. ව්‍යාපාරවලද තිබූ බාධා ඉවත්ව ජයදෙයි. උදරාබාධ, මූල රෝගාදිය මතුකරයි.

Date: 2024-05-02

ජය අංකය: 07

ශුභ වර්ණය: අළු පැහැය

Qries

මිථුන ගමන් බිමන් තරමක් බහුලයි. දුරගමන් විනෝද ගමන් වැනි දේවලට හේතුයි. උත්සව සංවිධාන කිරීම් යෙදේ. පොදු සේවා කටයුතුවලද යෙදේ. විදෙස් ගතවීම සඳහා අවශ්‍ය කටයුතුද යෙදේ. ඉදිමීම් රෝග, උෂ්ණ රෝග මතු වේ.

Date: 2024-05-02

ජය අංකය: 08

ශුභ වර්ණය: නිල්

Qries

කටක ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන් යෙදේ. දහමට ළැදිව ක්‍රියාකරයි. උත්සව සංවිධාන කිරීම්වලටද හේතුයි. නව සබඳතා වර්ධනය වෙයි. අවිවේකී දිනකි. හදිසි ලාභද ලබයි. ශිරෝගත රෝග නසන දිනකි.

Date: 2024-05-02

ජය අංකය: 03

ශුභ වර්ණය: කහ

Qries

සිංහ ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. හදිසි ධන වාසනා ලාභ ගෙනදෙයි. රැකී රක්ෂාවලදී කැපී පෙනේ. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. මිල මුදල් වැය වන දිනකි. ණය වීමට ඉඩ තිබේ. පාදවල ආබාධ මතු කරයි.

Date: 2024-05-02

ජය අංකය: 01

ශුභ වර්ණය: ලා රෝස

Qries

කන්‍යා ශුභඵල මතු කරයි. ප්‍රීති උත්සව යෙදේ. නවක මිතුදම් වර්ධනය වෙයි. විනෝද ජනක කටයුතු ක්‍රියා ආදියෙහි යෙදේ. රැකී රක්ෂාවල ප්‍රබෝධයෙන් නිරත වෙයි. හන්දි රෝග, වාතාධික රෝග සෑදේ.

Date: 2024-05-02

ජය අංකය: 06

ශුභ වර්ණය: කොළ

Qries

තුලා ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. හවුලේ සිදුකරන ක්‍රියාවන්ගෙන් බාධා එල්ල වෙයි. පොදු සේවා සමාජ සත්කාරවල යෙදේ. සතුරු බලපෑම්වලට හේතුයි. සෞඛ්‍ය තත්ත්වය පිරිහීමෙන් බාධා මතු කරයි.

Date: 2024-05-02

ජය අංකය: 02

ශුභ වර්ණය: සුදු

Qries

වෘශ්චික ශුභවාදී ඵල මතු කරයි. දුර ගමන් යෙදේ. විනෝද ජනක ක්‍රියාවන්හි යෙදේ. සතුරන් දමනය වෙයි. ආගමික පුද පූජා ආදියෙහි යෙදේ. නව නිවාස ලාභ ලැබීම්, නිවාස අලංකාර කරණයට හේතුයි. සිරසගත රෝග සාදයි.

Date: 2024-05-02

ජය අංකය: 04

ශුභ වර්ණය: රතු

Qries

ධනු ශුභා ශුභ ඵලදෙයි. පොදුසේවා කටයුතුවල යෙදේ. දහමට ළැදිව ක්‍රියාකරයි. තම ඇසුරු කරන්නෝද දහමට යොමු කරවයි. ව්‍යාපාරවල තරමක දියුණුවක් පෙනේ. ස්නායුගත රෝග මතුවෙයි.

Date: 2024-05-02

ජය අංකය: 01

ශුභ වර්ණය: ලා කොළ

Qries

මකර ශුභා ශුභ ඵලදෙයි. ක්‍රියාශීලි දිනකි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. වැය පස ඉහළ යයි. ආගමික වතාවත් පුද පූජාවලට යොමුවෙයි. ලේ දූෂිත රෝග, හදවත් රෝග මතු වේ.

Date: 2024-05-02

ජය අංකය: 09

ශුභ වර්ණය: ලා නිල්

Qries

කුම්භ ශුභවාදී ඵල යෙදේ. රාජකාරි බහුල නමුත් පොදු සේවා ක්‍රියාකාරකම්වලද යෙදේ. ආගමික ක්‍රියා කටයුතුවලද යෙදේ. තරමක් වැයපසද ඉහළ යයි. හදිසි ධන වාසනා එල්ල වෙයි. වාතාධික රෝග මතු වේ.

Date: 2024-05-02

ජය අංකය: 07

ශුභ වර්ණය: දම්

Qries

මීන ශුභා ශුභ ඵලදෙයි. තරමක් කලකිරීම් මතු කරයි. හුදකලාව ගත කරයි. ඉවසීමෙන් ජය ලබාගත හැක. සතුරන්ද දමනය වෙයි. ආගමික වැඩසටහන් දියත් කරයි. පුද පූජා කිරීම්වලද යෙදේ. මුත්‍රා දැවිලි, ආසාදිත රෝග ගෙනදෙයි.

Date: 2024-05-02

ජය අංකය: 04

ශුභ වර්ණය: තද කහ

Share This