Category: Local News
Local News
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අපේක්ෂා රෝහලට එන රෝගීන් දැඩි අපහසුතාවක
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මහරගම අපේක්ෂා රෝහලේ අමතර සේවා මුරවලින් ඉවත් වී ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (07) ක්‍රියාත්මක වනවා. මේ හේතුවෙන් රෝගීන් ... Read More
එයාර් ඇරබියා ගුවන් සේවය කටුනායක සහ අබුඩාබි අතර ගුවන් ගමන් අරඹයි
එමිරේට්ස් සමාගමේ අඩු වියදම් ගුවන් සේවයක් වන එයාර් ඇරබියා අබුඩාබි සහ කොළඹ යා කරමින් නව ගමන් වාර කිහිපයක් ආරම්භ කරන බව නිවේදනය කර තිබේ. මෙම ... Read More
අධිවේගී මාර්ග රාජකාරීවලින් STF ඉවතට!
අධිවේගී මාර්ගයන්හි රාජකාරි සිදුකරන පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් එම සේවාවලින් ඉවත් කර ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් අධිවේගී මාර්ගය ... Read More
රත්තරන් මිල තවත් ඉහළට
දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (07) තව දුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 173,000 ක් ද, ... Read More
මෙම වසරේ ලොව වැඩිම පිරිසක් පරිශීලනය කල වෙබ් පිටු 25
විකිපීඩියා වෙබ් අඩවිය මෙම වසරේ ලොව වැඩිම පිරිසක් පරිශීලනය කරන ලද වෙබ් පිටු 25 නිවේදනය කර තිබේ. ඒ අනුව වැඩිම පිරිසක් පරිශීලනය කර ඇති වෙබ් ... Read More
පෞද්ගලික අංශයේ වැටුප් ගැන සුබ පණිවිඩයක්
රාජ්‍ය අංශයේ වැටුප වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේත් වැටුප් වැඩි කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර ඇතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ ... Read More
පුතුගේ ටිපර් රථයේ ටේලරයට ගෙල තබා පියා දිවි නසා ගනී
ගිරිඋල්ල , මත්තෙගම ප්‍රදේශයේ වයස අවුරුදු 66 ක පුද්ගලයකු තම නිවසේ තිබූ ටිපර් රථයේ පිටුපස කොටස ඔසවා පහත් වෙන්නට හැර ඒ අතරට ගෙල තබා අද ... Read More