දවසේ ලග්න පලාපල – 2023 සැප්තැම්බර් මස 11 වන සඳුදා

දවසේ ලග්න පලාපල – 2023 සැප්තැම්බර් මස 11 වන සඳුදා

රාහු කාලය
7:32 am – 9:04 am

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
වයඹ

Qries

මේෂ

ශුභඵල දෙයි. තම පවුලේ සාමාජිකයන් සමග විනෝදයෙන් දවස ගෙවයි. ඥාති මිත්‍රතා වර්ධනය වන කරුණු යෙදේ. උත්සව සැණකෙළි වැනි දේවලට ද යොමුවන වැයපස ඉහළ යන දිනකි. ඉදිමුම් රෝගවලට හේතුයි.

Date: 2023-09-11

ජය අංකය: 09
ශුභ වර්ණය: කහ
Qries

වෘෂභ

ක්‍රියාකාරකම් බහුල වෙයි. තරමක් අවිවේකය මත අතපසුවීම්වලට හේතුයි. තම මතවාද අනුව ක්‍රියාකිරීමට හැකිවෙයි. පොදු සේවා, සත්කාරක ක්‍රියාවන්වල ද යෙදේ. වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවේ. සෙම් රෝග, අසාත්මිකතා රෝග මතුකරයි.

Date: 2023-09-11

ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

අපහසුතාවයක් මත වුව ද ප්‍රීතිසාද උත්සව වැනි දේවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. දවසේ ක්‍රියාකාරකම් ඉටුකරයි. අවාසි අවමන් ලැබුණ ද සෘජුගුණයෙන් තම වගකීම් ඉටුකරයි. සිරසගත රෝග මතුකරයි.

Date: 2023-09-11

ජය අංකය: 08
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

සැලසුම්සහගතව දවසේ ක්‍රියාකරයි. ආගිය තැන ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. වගකීම් බහුල වෙයි. වියපැහැදම් ද තරමක් ඇතිවෙයි. ප්‍රීතිසාද, උත්සව වැනි දේවල් ද යෙදේ. නේත්‍ර රෝග, දන්ත රෝග මතුකෙරේ.

Date: 2023-09-11

ජය අංකය: 01
ශුභ වර්ණය: දම්
Qries

සිංහ

ශභාශුභ ඵල මතුකරයි. කරගෙන පැමිණි ව්‍යාපාරවල හැලහැප්පීම් මතුකරයි. නමුත් ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි. සමාජ සත්කාරක ක්‍රියාවල ද යෙදේ. වාතාධික රෝග ද මතුකරයි.

Date: 2023-09-11

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

ශුභාශුභ ඵල මතුකරයි. තරමක් පීඩා දැනේ. ව්‍යාපාරවල තරමක ප්‍රගතියකට හේතු ගෙනදෙයි. තම ඥාතීන් වෙනුවෙන් පොදු සේවා කටයුතු වෙනුවෙන් වැයපස ඉහළ යයි. පාද ආබාධ දෙයි.

Date: 2023-09-11

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

අවිවේකී දිනකි. ක්‍රියාවන්වල ද පැටලලි ස්වරූප මතු කරයි. මනසට අවිවේකය ගෙනදෙන අතර කෙටි ගමන් බිමන් ද යෙදේ. වැයපස ද ඉහළ යයි. සෙම් කෝප රෝග මතුවෙයි. රාජකාරි බහුල වෙයි.

Date: 2023-09-11

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

සාමාන්‍ය ලෙසින් දවස ගෙවෙන අතර තම සැලසුම් ක්‍රියාකිරීමට නොහැකි වෙයි. ළඟම ඥාතියකු වෙනුවෙන් තරමක් මිල මුදල් වැයකිරීමට සිදුවෙයි. පෙනහලු ආසාදන රෝග මතුකරයි. වෙහෙස ගෙනදෙයි.

Date: 2023-09-11

ජය අංකය: 03
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභවාදී ඵල මතුකරයි. තම ඥාතීන් සමඟ සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. තම නිවස උත්සවශ්‍රියාවක් මතුකරයි. වැයපස ඉහළ යයි. වාතාධික රෝග මතුකරයි.

Date: 2023-09-11

ජය අංකය: 06
ශුභ වර්ණය: තැඹිලි
Qries

මකර

ශුභවාදී ඵල දෙයි. ක්‍රියාශීලී දිනකි. තම ඥාති සබඳතා වර්ධනය වෙයි. පරෝපකාරීව ක්‍රියාකරන දිනකි. විනෝදජනක ක්‍රියා, උත්සව සැණකෙළි වැනි දේවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. සිරසගත රෝගවලට හේතුයි.

Date: 2023-09-11

ජය අංකය: 07
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

ශුභ දිනකි. ප්‍රබෝධවත්ව දවස ගෙවයි. ප්‍රීති උත්සව, විනෝදජනක ක්‍රියාවන් ආදියෙහි යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. විනෝදයෙන් දවස ගෙවයි. වැයපස ඉහළ යයි. මුත්‍රා ආසාදන රෝගවලට හේතුයි.

Date: 2023-09-11

ජය අංකය: 04
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ගමන් බිමන් යෙදෙන අතර වැයපස ඉහළ යන දිනකි. තම වටිනාකම ප්‍රදර්ශනය වන ක්‍රියාද යෙදේ. ආගමික උත්සව වැනි දේවල් යෙදේ. තම ඥාතීන් සමග සුහදතාව වර්ධන ක්‍රියා යෙදේ. සෙම් බහුල රෝග ද මතුකරයි.

Date: 2023-09-09

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි
Share This