හෙට උණුසුම ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

හෙට උණුසුම ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනය උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයට හෙට (23) දහවල් 2.30 දක්වා බලපැවැත්වේ.

ඒ අනුව එම ප්‍රදේශයන් වල උණුසුම අවධානය යොමුකළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

Share This