ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරන බව සමාජවාදී තරුණ සංගමය පවසනවා.

ඒ, දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපළ යොදා ගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින්.

අදාළ පැමිණිල්ල අද (26) පස්වරුවේ අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට ලඛිතව ඉදිරිපත් කරන බව එම සංගමය සදහන් කළා.

Share This