ඉන්දීය – පාකිස්ථාන තරගයට වර්ෂාවෙන් බාධා

ඉන්දීය – පාකිස්ථාන තරගයට වර්ෂාවෙන් බාධා

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

ඒ, අනුව මේ වනවිට ක්‍රීඩා පිටිය වැසි ආවරණවලින් ආවරණය කිරීමට ක්‍රීඩාංගණ සේවකයින් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 4යි පන්දු 2ක් තුළ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 15ක් ලබා සිටියා.

Share This