web hit counter
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

රඹුක්කන සිට කොළඹ කොටුව සහ පානදුර දක්වා ධාවනය වන ශීඝ්‍රගාමි දුම්රිය බෝතලේ දුම්රිය ස්ථානයේ දී කාර්මික දෝෂයකට ලක්ව තිබෙයි

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි වාර්තා වෙයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )