දිමුත් නායකත්වයෙන් ඉවත් වීමේ තීරණයක

දිමුත් නායකත්වයෙන් ඉවත් වීමේ තීරණයක

මෙම ටෙස්ට් තරගාවලියෙන් පසුව නායකත්වයෙන් සමුගැනීමට අවශ්‍ය බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

ඊයේ පාකිස්තානයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ද මේ සම්බන්ධව දැනුවත් කළ බව ඔහු පැවසුවා.

නායකත්වයෙන් ඉවත් වුණද පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කිරීමට ඔහු කැමති බව ද ඔහු සඳහන් කළා.

Share This