දවසේ ලග්න පලාපල – 2023 නොවැම්බර් මස 23 වන බ්‍රහස්පතින්දා

දවසේ ලග්න පලාපල – 2023 නොවැම්බර් මස 23 වන බ්‍රහස්පතින්දා

රාහු කාලය
1:25 pm – 2:54 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
දකුණ

 

Qries

මේෂ

ප්‍රබෝධමත්ව රැකියාවන්හි යෙදේ. තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. සතුටුදායක සිතුවිලි තුළින් දවස ගෙවයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධානව ක්‍රියා කරයි. වැයපස ඉහළ යයි. සෙම් රෝග ඌෂණ රෝග මතු කරයි.

Date: 2023-11-21
ජය අංකය: 01
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

ශුභඵල මතු කරයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදේ. තුරඟ තරගවලින් ජය ගෙන දෙයි. රැවටිලිවලට හසුවීමට ඉඩ තිබේ. දුරදිග බලා ක්‍රියා කළ යුතු වෙයි. හදිසි ලාභ ගෙන දෙයි. බඩවැල් ආශ්‍රිත රෝග මතු කරයි.

Date: 2023-11-21
ජය අංකය: 04
ශුභ වර්ණය: අළු පැහැය
Qries

මිථුන

ක්‍රියාශීලී දිනකි. නව නිපැයුම් ඇරඹීමට හේතුයි. දුර ගමන් බිමන් ද යෙදේ. රැකියා ස්ථානවල තරමක් වාද භේද මතු කරයි. බුද්ධිමත්ව තීරණ ගතයුතුයි. සතුරන් දමනය වෙයි. මුත්‍රා රෝග වැනි දේට හේතුයි.

Date: 2023-11-21
ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ප්‍රීති උත්සව සාද වැනි දේවලට හේතුයි. මහන්සි වී වැඩ කිරීමට සිදු වේ. විනෝදජනක ක්‍රියා යෙදේ. වගකීම් බහුල වන දිනකි. හදිසි ධන ලාභ ද ගෙන දෙයි. සිරසගත රෝග ද මතු කරයි.

Date: 2023-11-21
ජය අංකය: 05
ශුභ වර්ණය: සුදු
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍ර ඵල මතු කරයි. ව්‍යාපාරික ස්ථාවල බාධා මතු කරයි. සතුරු බලපෑම් මත මනසට අවිවේකය මතුකරයි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සිරසගත රෝග සාදයි.

Date: 2023-11-21
ජය අංකය: 03
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ශුභවාදී ඵල මතු කරන අතර ප්‍රීති උත්සව සුහදතා වර්ධන ක්‍රියා ආදිය යෙදේ. පොදුජන සේවා කටයුතු ප්‍රචාරක කටයුතු ආදියෙහි යෙදෙන අතර නව අත්හදා බැලීම්වලට හේතුයි. සෙම් රෝග සාදයි.

Date: 2023-11-21
ජය අංකය: 05
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ශුභවාදී ඵල මතු කරයි. දුරගමන් යෙදේ. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. ප්‍රබෝධමත්ව රැකි රක්‍ෂාවල යෙදේ. හදිසි ලාභ ලබයි. ආමාශගත රෝග සාදයි.

Date: 2023-11-21
ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. දුරදිග නොබලා ක්‍රියාකිරීමෙන් තරමක් අවාසි සිදුකර ගනී. සුහද හමුවීම් සම්මුඛ සාකච්ඡා ආදියට හේතුයි. කලබලකාරි දිනකි. නවක මිතුදම් ඇතිවෙයි. පාදවල ආබාධ මතුකරවයි.

Date: 2023-11-21
ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභාශුභ මිශ්‍රඵල ගෙන දෙයි. ක්‍රියාකාරකම් බහුල දිනකි. ගමන් බිමන් ද අධික වීමෙන් වැය පස ද ඉහළ යයි. සුහදතා වර්ධන ක්‍රියාවන්වල ද යෙදෙන අතර හදිසි ලාභ ද ලබයි. මුත්‍රා ආසාදන රෝග මතුවේ.

Date: 2023-11-21
ජය අංකය: 02
ශුභ වර්ණය: කහ
Qries

මකර

ශුභාශුභ ඵල දෙයි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. හවුල් ව්‍යාපාරවලින් ජය ගෙන දෙයි. නව නිර්මාණකරණයට ශුභයි. උගතුන්ගෙන් උපදෙස් අපකාර ලබයි. නේත්‍ර රෝග, මුඛ රෝග සාදයි.

Date: 2023-11-21
ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම් යෙදේ. සතුරු බලපෑම් දමනය වෙයි. තම ළඟම ඥාතියකු වෙනුවෙන් මුදලක් වැය කිරීමට සිදුවේ. තමාටද අමතර ලාභ ලැබීමකට හේතුයි. ඉදිමුම් රෝග මතු වේ.

Date: 2023-11-21
ජය අංකය: 07
ශුභ වර්ණය: දම්
Qries

මීන

ශුභාශුභ ඵල දෙයි. තම ව්‍යාපාරවල පැවැති අඩුපාඩු දැනගනී. ඇසුරු කරන්නන් නිසා තරමක් අලාභ ගෙන දෙයි. මහජන ප්‍රසාදයට පත්වන අතර හදිසි ධනලාභ ද ලබයි. සෙම් ආශ්‍රිත රෝග පෙණහලු රෝග මතු වේ.

Date: 2023-11-21
ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි
Share This