පස්සරට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන

පස්සරට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ කිහිපයකටත්, ගම්පහ, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ නිවේදන නිකුත් කර ඇති අතර එය අද (23) රාත්‍රී 8.30 දක්වා බලපැවැත්වෙනු ඇති.

Share This