Category: Foreign News

Foreign News

මහ වැස්සෙන් ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි

මහ වැස්සෙන් ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි

- April 17, 2024

සුළි කුණාටුවක් සමග නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ඩුබායි හි ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු ඩුබායි බහරේන් සහ ඕමාන් රටවල විශාල භූමියක් ඊයේ (16) ... Read More

සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබූ පුද්ගලයින් අත්අඩංගුවට

සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබූ පුද්ගලයින් අත්අඩංගුවට

- April 16, 2024

පසුගිය ඉරිදා මුම්බායි නගරයේ පිහිටි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබූ වෙඩික්කරුවන් දෙදෙනා මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විකී ... Read More

බ්‍රසීල වෙරළේ බෝට්ටුවක නරක වුනු මළසිරුරු තොගයක් – Video

බ්‍රසීල වෙරළේ බෝට්ටුවක නරක වුනු මළසිරුරු තොගයක් – Video

- April 16, 2024

ඊසාන දිග බ්‍රසීලයේ වෙරළ තීරයට ඔබ්බෙන් වූ බෝට්ටුවක තිබී නරක් වූ මළසිරුරු විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මළසිරුරු 20කට ආසන්න ... Read More

සුනඛයින් වෙනුවෙන් නව ගුවන් සේවයක්

සුනඛයින් වෙනුවෙන් නව ගුවන් සේවයක්

- April 15, 2024

අමෙරිකානු සමාගමක් වන BARK Inc. විසින් එළඹෙන මැයි මස 23 වැනිදා බාර්ක් එයාර් (BARK Air) නමින් සුනඛයින් සඳහාම වෙන් වුණු නව ගුවන්සේවයක් ආරම්භ කිරීමට නියමිත ... Read More

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවස ඉදිරිපිට වෙඩි තැබීමක්

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවස ඉදිරිපිට වෙඩි තැබීමක්

- April 14, 2024

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි හි පිහිටි නිවස ඉදිරිපිට අද (14) අලුයම වෙඩිතැබීමක් සිදුව තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, අද අලුයම 5 ට පමණ ... Read More

අලුත් අවුරුද්දට අමෙරිකානු ජනාධිපතිගෙන් සුබ පැතුම්

අලුත් අවුරුද්දට අමෙරිකානු ජනාධිපතිගෙන් සුබ පැතුම්

- April 14, 2024

උදා වූ සිංහල හා දෙමළ අවුරුද්ද වෙනුවන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් මෙරට ජනතාවට සුබ පැතුම් එක්කර තිබේ. සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ජෝ බයිඩ්න් ... Read More

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක්

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක්

- April 14, 2024

කෲස් මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කර තිබේ. පැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ... Read More

බෝට්ටුවක් පෙරලී 90කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

බෝට්ටුවක් පෙරලී 90කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

- April 8, 2024

මොසැම්බික් වෙරළට ඔබ්බෙන් වු මුහුදු තීරයේ දී බෝට්ටුවක් පෙරලී යාමෙන් පුද්ගලයින් 90 දෙනෙක් මියගොස් තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 130 දෙනෙකු පමණ සිට ඇති ... Read More

පූර්ණ සූර්යග්‍රහණයක්

පූර්ණ සූර්යග්‍රහණයක්

- April 8, 2024

ඇමෙරිකාවේ ජනපද 15 කට, මෙක්සිකෝවට සහ කැනඩාවට අද (8) පූර්ණ සූර්යග්‍රහණයක් දිස්වේ. උතුරු ඇමෙරිකාවට, දකුණු ඇමෙරිකාවට සහ යුරෝපා රටවල් කීපයකට මෙම සූර්ය ග්‍රහණය දකින්න ලැබෙනු ... Read More

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු ගුවන් යානා හයක් විනාශ වෙයි

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු ගුවන් යානා හයක් විනාශ වෙයි

- April 6, 2024

යුක්‍රේනය දකුණු රුසියාවේ රොස්තොව් ප්‍රදේශයේ ගුවන් කඳවුරකදී රුසියානු ගුවන් යානා හයක් ඩ්‍රෝන ප්‍රහාරයක් මගින් විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවත් ගුවන් යානා ... Read More

මගීන් 100දෙනෙක් ගිය බෝට්ටුවක් ගිනිගනී

මගීන් 100දෙනෙක් ගිය බෝට්ටුවක් ගිනිගනී

- April 5, 2024

මගීන් 100ක් පමණ සිටි යාත්‍රාවක් දකුණු තායිලන්තයේ වෙරළට ඔබ්බෙන් වූ සූරත් තානි ප්‍රදේශයේදී ගිනිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එන්ජිම තුළ ගින්න හටගෙන ඇති ... Read More

ජපානයට රිච්ටර් මාපක 6 ක භූමිකම්පාවක්

ජපානයට රිච්ටර් මාපක 6 ක භූමිකම්පාවක්

- April 4, 2024

ජපානයේ හොන්ෂු හි නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපක 6 ක භූමිකම්පාවක් ඇති වූ බව යුරෝපීය-මධ්‍යධරණි භූ කම්පන මධ්‍යස්ථානය පවසනවා. එම භූ කම්පනය, භූ කම්පන ලක්ෂයේ ... Read More

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට

- April 3, 2024

ලොව වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තා අතරට එක් වී සිටි වෙනිසියුලානු ජාතික යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා දිවියෙන් සමුගෙන තිබේ. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 114 ක් ... Read More

තායිවානයට ප්‍රබල භූකම්පනයක්

තායිවානයට ප්‍රබල භූකම්පනයක්

- April 3, 2024

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් දකුණු ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. ... Read More

ෆින්ලන්තයේ පාසලක වෙඩිතැබීමක්

ෆින්ලන්තයේ පාසලක වෙඩිතැබීමක්

- April 2, 2024

ෆින්ලන්තයේ වන්ටා නගරයේ පාසලක සිදුකල වෙඩි තැබීමකින් අවුරුදු 12 ක් වයසැති සිසුවෙකු මියගොස් තවත් සිසුන් දෙදෙනෙක් තුවාල ලබා තිබේ. අද (02) උදෑසන සිදුවූ මෙම වෙඩිතැබීම ... Read More