අලුත් අවුරුද්දට අමෙරිකානු ජනාධිපතිගෙන් සුබ පැතුම්

අලුත් අවුරුද්දට අමෙරිකානු ජනාධිපතිගෙන් සුබ පැතුම්

උදා වූ සිංහල හා දෙමළ අවුරුද්ද වෙනුවන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් මෙරට ජනතාවට සුබ පැතුම් එක්කර තිබේ.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ජෝ බයිඩ්න් සිය සුබපැතුම් එක්කර තිබුණි.

වෛශාඛී, නවරාත්‍රි, සොන්ක්‍රාන් සහ එළඹෙන අලුත් අවුරුද්ද සැමරීමට ලොව පුරා රැස්ව සිටින සියලුම දෙනාට, තමන් සහ තම බිරිඳ සුබ පතන බවයි, එම සටහනේ දැක්වෙන්නේ.

එම සුබ පැතුම පහතින්,