මගීන් 100දෙනෙක් ගිය බෝට්ටුවක් ගිනිගනී

මගීන් 100දෙනෙක් ගිය බෝට්ටුවක් ගිනිගනී

මගීන් 100ක් පමණ සිටි යාත්‍රාවක් දකුණු තායිලන්තයේ වෙරළට ඔබ්බෙන් වූ සූරත් තානි ප්‍රදේශයේදී ගිනිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එන්ජිම තුළ ගින්න හටගෙන ඇති අතර ඊට හේතුව සොයා බලන බව නිලධාරීහු පවසති. ගින්න පාලනය කර ඇති අතර මගීන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.

සූරත් තානි සිට ජනප්‍රිය සංචාරක දූපතක් වන කෝ තාඕ දක්වා ගමන් කළ රාත්‍රී සේවයක් වන මෙම යාත්‍රාව ගින්න ආරම්භ වන විට එහි ගමනාන්තයට ළගාවී සිට තිබේ.

සමහර මගීන් ගින්නෙන් බේරීමට මුහුදට පැන ඇති බව සඳහන්.

Koh Tao ferry catches fire Bangkok Post Learning - Learn English from News

Terrified tourists leap overboard from burning ferry heading to Thailand's  'Death Island' as more than 100 rescued | The US Sun

Terrified tourists leap overboard from burning ferry heading to Thailand's  'Death Island' as more than 100 rescued | The Sun

 

 

Share This