තායිවානයට ප්‍රබල භූකම්පනයක්

තායිවානයට ප්‍රබල භූකම්පනයක්

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් දකුණු ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

තායිවානය යනු චීනය අසල පිහිටි වෙනම පාලනයක් සහිත රාජ්‍යයකි.

තායිවානයේ මෙවැනි ප්‍රබල භූමි කම්පාවක් සිදුව ඇත්තේ වසර 25 කට පසුව යැයි පැවැසෙයි. තුවාල ලැබූ ගණන 50 කි. මරණ 4 ක් වාර්තා වේ.

භූමි කම්පාව හට ගෙන තිබෙන්නේ තායිවානයේ වේලාවෙන් උදේ 8 ට පමණය.

භූමි කම්පාවත් සමඟ පිලිපීනය, ජපානය ඇතුළු අසල්වැසි රට වලට සුනාමි අනතුරු නිකුත් කළ නමුත් පසුව එම අනතුරු ඇගවීම් අහෝසි කෙරුණි.

 

Dead, 76 Missing After Strong Earthquake Hits Taiwan PBS, 59% OFF

Strong earthquake hits Taiwan's coast | TTG Asia

Taiwan hit by strongest quake in 25 years, buildings damaged

Strong earthquake rocks eastern Taiwan – DW – 02/07/2018

May be an image of 2 people and skyscraper