සචිත්‍ර සේනානායකට විදෙස් ගමන් තහනමක්

සචිත්‍ර සේනානායකට විදෙස් ගමන් තහනමක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට සිදුකරන විමර්ශනවලට අදාළව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත.

මාස තුනක කාලයක් සඳහා මෙම තහනම පනවා ඇති බවයි වාර්තා වෙන්නේ.

Share This