රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පත්කර ඇත.

මීට පෙර එහි සභාපති ලෙස කටයුතු කල සරත් ලියනගේ මහතාව විෂයභාර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් එම තනතුරින් ඉවත් කර ඇත.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපති අජිත් මෙන්ඩිස් මහතා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙසද කටයුතු කර තිබේ.

Share This