ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා

ඉදිරි පැය 24ක කාලසීමාව තුළ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සදහන්.කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දක්වා ඇත්තේ දකුණු පළාත සහ කළුතර, රත්නපුර දිස්ත්‍රික්ක වලට මෙලෙස තද වැසි ඇතිවිය හැකි බවයි

Share This