ක්‍රිකට් නඩුවට අද අධිකරණය දුන් නියෝගය

ක්‍රිකට් නඩුවට අද අධිකරණය දුන් නියෝගය

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම දෙසැම්බර් 05 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (28) නියෝග කළේය.

එමෙන්ම ක්‍රිකට් අතුරු කමිටුව පිහිටුවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ලබන නඩු වාරය තෙක් ක්‍රියාත්මක නොකරන බව ද නව ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

Share This