Author: newsi.lk

ජනපති ඉන්දුනීසියාවට

ජනපති ඉන්දුනීසියාවට

- May 16, 2024

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. ඒ අනුව, ජනාධිපතිවරයා මැයි 18 සිට ... Read More

යුද හමුදාව ලක්ෂයකට අඩු කිරීමට රජයේ සූදානමක්

යුද හමුදාව ලක්ෂයකට අඩු කිරීමට රජයේ සූදානමක්

- May 16, 2024

2030 වසර වන විට දැනට රටේ සිටින දෙලක්ෂ අට දහසක් වූ හමුදාවෙන් අඩකට වඩා අඩු කර යුද්ධ හමුදාව ලක්ෂයක පමණ සංඛ්‍යාවකට ගෙනඒමට අපේක්ෂා කරන බව ... Read More

විජයදාස ඇතුළු නිලධාරීන්ට එරෙහිව වාරණයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරයි

විජයදාස ඇතුළු නිලධාරීන්ට එරෙහිව වාරණයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරයි

- May 16, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතාත්, වැඩබලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතාත් පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් ... Read More

ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි සිසුවිය ජීවිතක්ෂයට

ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි සිසුවිය ජීවිතක්ෂයට

- May 16, 2024

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරඟය අතරතුරේ සිදු වූ මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 25 හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ... Read More

සාපෙළ විභා­ගය නිම වී ගෙදර යමින් සිටි සිසු­විය මඟදී පැහැ­ර­ගෙන

සාපෙළ විභා­ගය නිම වී ගෙදර යමින් සිටි සිසු­විය මඟදී පැහැ­ර­ගෙන

- May 16, 2024

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභා­ග­යට පෙනී සිට නිවෙස බලා යමින් සිටි 16 හැවි­රිදි සිසු­වි­යක වෑන් රථ­ය­කින් පැහැ­ර­ගෙන යමින් සිටි තරු­ණ­යන් සිව්දෙ­නෙක් කටු­ග­ස්තොට කුළු­ග­ම්මන යටි­හ­ල­ගල ප්‍රදේ­ශ­යේදී ... Read More

අද කාලගුණය

අද කාලගුණය

- May 16, 2024

දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම ... Read More

ඊශ්‍රායල් රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට සුබ පණිවුඩයක්

ඊශ්‍රායල් රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට සුබ පණිවුඩයක්

- May 15, 2024

ශ්‍රි ලංකාව නොබැඳි ජාතීන්ට අයත් රටක් වන බැවින් වෙනත් රටවල දේශපාලන කටයුතු වලට බලපෑම් කළ නොහැකි බවත්, පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණ කිරීමෙන් ඊශ්‍රායල් යුද්ධය නතර කිරීමට නොහැකි ... Read More

දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මක වන රට ශ්‍රී ලංකාවයි

දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මක වන රට ශ්‍රී ලංකාවයි

- May 15, 2024

රජය විසින් පසුගිය දෙවසරක කාලය තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මක වන රට ... Read More

සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයට නිදහස් ලකුණු 02 ක්

සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයට නිදහස් ලකුණු 02 ක්

- May 15, 2024

මේ දිනවල පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව, විද්‍යාව ... Read More

වනිඳු නැවතත් අංක එකට

වනිඳු නැවතත් අංක එකට

- May 15, 2024

ICC නවතම ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි 20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා විස්සයි 20 නායක වනිඳු හසරංගට හැකියාව ලැබී තිබේ. ඒ, අනුව ... Read More

මිනිස් ජාවාරම් කරන්නන්ට තරාතිරම නොබලා දඬුවම්

මිනිස් ජාවාරම් කරන්නන්ට තරාතිරම නොබලා දඬුවම්

- May 15, 2024

මිනිස් ජාවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අවධාරණය කළේය. රුසියානු ... Read More

විජයදාසගේ සභාපති කමට එරෙහි වාරණය දීර්ඝ කරයි

විජයදාසගේ සභාපති කමට එරෙහි වාරණය දීර්ඝ කරයි

- May 15, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස තේරී පත් වූ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස තේරී පත් වූ පාර්ලිමේන්තු ... Read More

සිංගප්පූරු අගමැති ඉල්ලා අස්වෙයි

සිංගප්පූරු අගමැති ඉල්ලා අස්වෙයි

- May 15, 2024

සිංගප්පූරුවේ වසර 20 ක කාලයක් අගමැති ධුරයේ කටයුතු කළ ලී සියෙන් ලූන්ග් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. වසර 20 ක බලයෙන් පසු, ලී මහතා අද ... Read More

කැලේ පැලට අලුතින් එකතු උන තුන් නිවුන් පැටවුන්ගේ දුක හිතෙන කතාව

කැලේ පැලට අලුතින් එකතු උන තුන් නිවුන් පැටවුන්ගේ දුක හිතෙන කතාව

- May 15, 2024

හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ මහා වන මැද පුංචි කටු මැටි ගැසූ පැලක දිවා කාලයේ ජීවත් වන රාත්‍රිය ගසක් උඩ පැලක ජිවත්වන තරුණ මවක් පසුගිය අම්මාවරුන්ගේ දිනයට ... Read More

ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්

ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්

- May 15, 2024

"අල්ලස් දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය" විසින් පැවැත්වූ විරෝධතාවයක් හේතුවෙන් අද (15) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ... Read More