තලෙයි මන්නාරම දක්වා සීඝ්‍රගාමී දුම්රියක්

තලෙයි මන්නාරම දක්වා සීඝ්‍රගාමී දුම්රියක්

කොළඹ සිට තලෙයි මන්නාරම දක්වා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සේවයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අදාළ දුම්රිය සේවය එළඹෙන සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කරන බවයි, මඩු දේවස්ථානයේ මංගල්‍යයට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )