Author: newsi.lk
පාස්කු බැතිමතුන් රැගත් බසයක් පෙරළී 45ක් මරුට
දකුණු අප්‍රිකාවේ පාස්කු දේවමෙහෙයක් සඳහා ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් බස් රථයේ රියදුරා ද ඇතුලුව එහි ගමන්ගත් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් ... Read More
මහ සිකුරාදා – පාස්කු ඉරිදා කිතුනු දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලොව පුරා කිතුනු බැතිමතුන් අද (29) සමරනු ලබයි. අළු බදාදා දිනයෙන් ආරම්භ ... Read More
පී.එච්.අයි. සහයක ඝාතන තැත වරදී
මහභාගේ පොලිස් වසමේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකයෙකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය පවසයි. අංක 481, රජයේ ... Read More
කළුතර ප්‍රසිද්ධ පාසලක සිසුන්ට ලබා දුන් එන්නතක් විස වී සිසුන් 10ක් රෝහලේ
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතක් විසවීමෙන් සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන් ... Read More
කෙහෙළිය ඇතුලු පිරිසට අධිකරණය දුන් නියෝගය
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ 9 දෙනා ලබන 08 වැනිදා දක්වා තව දුරටත් ... Read More
ග්‍රෑන්ඩ්පාස් රත් කළ ගින්න
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ගෙන තිබේ. මේ වනවිට පොලිසිය සහ ... Read More
පෘථිවි භ්‍රමණ වේගය වැඩි වෙයි – සෑම දිනයකින්ම තත්පරයක කාලයක් අඩුවෙයි
ගෝලීය උණුසුම ඉහළයාම හමුවේ ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතින අතර එම ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවියේ භ්‍රමණ වේගය ඉහළ ... Read More
නඩුව ඉවරවෙනකන් කෙහෙළියට ඇප නෑ
ආන්දෝලනාත්මක ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධ නඩුව අවසන් වන තෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඇතුළු සියළු සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරිමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ... Read More
කතරගම හිටපු පොහොට්ටු ප්‍රා. සභා සභාපති සහ හිටපු පොහොට්ටු මන්ත්‍රී ගුටි කෙළියක
කතරගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ හිටපු සභාපතිවරයා හා පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුර දිගයාමෙන් ගුටිබැට හුවමාරුවක් සිදුව ඇතැයි කතරගම පොලිසිය පවසයි. ඊයේ රාත්‍රී ... Read More
ජනපති තරඟයට මම සුදානම්
ඉදිරියේදී නිර්මාණය කරනු ලබන නව සන්ධානය යටතේ ජනාධිපති මැතිවරණයේ අපේක්ෂකත්වය තමන්ට ලබාදුනහොත් එය ප්‍රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි. රට ගොඩනැගීමේ ... Read More
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජනපති හමු වෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම අතර හමුවක් පසුගියදා (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. කොළඹ තුරඟ තරග පිටියේ පැවති සිව්කොන් ... Read More
හිටපු කොටි සාමාජිකයන් එකතු කරන්නැයි කරුණා අම්මාන්ගෙන් නියෝගයක්
හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සියලුම දෙනා එක කුඩයක් යටට ඒකරාශි කරන්නැයි එක්සත් දෙමළ නිදහස් පෙරමුණේ නායක කරුණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන් තමන්ට නියෝග කර ඇතැයි එම ... Read More
යුක්රේන යුද්ධයට ගිය ශ්‍රී ලාංකික සෙබළෙකු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරුට
යුක්රේන – රුසියානු යුද්ධයේදී රුසියාව වෙනුවෙන් සටන් කළ ශ්‍රී ලාංකික හිටපු සෙබළෙකු මියගොස් ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. මෙසේ මියගොස් ඇත්තේ, ශ්‍රී ... Read More
ත්‍යාග ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍ය යෙදවුම් හරහා පුද්ගල තොරතුරු ලබාගැනීමේ සිද්ධි ඉහළට
උත්සව සමය තුළ ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් සමාජ මාධ්‍ය යෙදවුම් හරහා පුද්ගලයන්ගේ තොරතුරු ලබාගැනීමේ සිදුවීම් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ... Read More
පළාත් කිපයකට අද 2න් පසු ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More