පෘථිවි භ්‍රමණ වේගය වැඩි වෙයි – සෑම දිනයකින්ම තත්පරයක කාලයක් අඩුවෙයි

පෘථිවි භ්‍රමණ වේගය වැඩි වෙයි – සෑම දිනයකින්ම තත්පරයක කාලයක් අඩුවෙයි

ගෝලීය උණුසුම ඉහළයාම හමුවේ ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතින අතර එම ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවියේ භ්‍රමණ වේගය ඉහළ යනු ඇති බවට නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබේ.

ඒ හේතුවෙන් පෘථිවියේ වේලාවෙහිද වෙනසක් සිදුවන බව වාර්තා වෙයි.

ඒ අනුව, තවත් වසර කිහිපයකින් පෘථිවියේ කාලය දිනකට තත්ත්පරය බැගින් අඩු වන බවටයි, විද්‍යාඥයින් මත පළකර සිටින්නේ.

එය තත්ත්පරයක සුළු කාලයක් පමණක් වුවත් පරිගණක භාවිතයේදී වැඩි බලපෑමක් එල්ල වනු ඇති බවද ඔවුන්ගේ මතය වී තිබේ.

Share This