කෙහෙළිය ඇතුලු පිරිසට අධිකරණය දුන් නියෝගය

කෙහෙළිය ඇතුලු පිරිසට අධිකරණය දුන් නියෝගය

බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ 9 දෙනා ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට මාලිගා කන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කලාය.

 

Share This