ලොව විශාලතම බහාලුම් නෞකාව පළමු අත්හදා බැලීමේ චාරිකාව අරඹයි

ලොව විශාලතම බහාලුම් නෞකාව පළමු අත්හදා බැලීමේ චාරිකාව අරඹයි

ජනවාරි 09 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ‘OOCL Valencia’ නමැති ලොව විශාලතම බහාලුම් නෞකාව සිය පළමු අත්හදා බැලීමේ චාරිකාව ඊයේ (09) පෙරවරුවේ ආරම්භ කර තිබේ. ඒ චීනයේ යැංසි ගංගාවේ දී යි.

නෞකාව මීටර් 399.99 ක දිගින් යුතු අතර පළල මීටර් 61.3 ක් වේ , උස මීටර් 33.2 ක් වන අතර, චීනය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ මෙහි නිපැයුම් කටයුතු අවසන් වූයේ 2024 වසරේ දී ය.

ප්‍රමිතිගත බහාලුම් 24188 ක් ප්‍රවාහනය කළ හැකි ‘OOCL Valencia’ යාත්‍රාව ලොව ඉහළම නෞකා නිෂ්පාදන තාක්ෂණයේ නිපැයුමක් ලෙස සැලකේ.

Port of Hamburg | “OOCL Spain“

Port of Hamburg | “OOCL Spain“

NACKS Launches its First 24,000 TEU Boxship Being Built for OOCL

Share This