ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් 714 ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් 714 ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායල ගුවන් හමුදාව, ඊයේ (24) රාත්‍රියේ සිට අද (25) උදඍසන දක්වා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් 714 ක් ජීවිතක්ෂයට පත්වුණු බව පලස්තීනය පවසයි.

ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු සිදුවුණු වැඩිම ජීවිත හානිය මෙය යැයි පලස්තීන සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

 

Share This