රත්තරන් මිල යළි ඉහළට

රත්තරන් මිල යළි ඉහළට

ඊයේ(22) දිනට සාපේක්ෂව අද(23) දිනයේත් රන් මිල ඉහළ යෑමක් දක්නට ලැබේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.617,049.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,770.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.174,150.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,960.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.159,650.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,050.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.152,400.00

Share This