ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ Talaud දූපත ආසන්නයේ අද (09) අලුයම රික්ටර් මාපකයේ ඒකක 6.8ක ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබේ.

යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය විසින් මෙය සඳහන්කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

මෙම කම්පනය ජෙනරල් සැන්ටෝස් නගරයේ සිට කිලෝමීටර් 171 ක් ගිනිකොන දෙසින් සිදුවූ බවයි, වාර්තා වන්නේ.

Share This