කොළඹ පාරක් වසා දැමේ

කොළඹ පාරක් වසා දැමේ

විරෝධතා පාගමනක් හේතුවෙන් කොල්ලුපිටිය, ආනන්ද කුමාරස්වාමි මාවත වසා දමා තිබෙනවා.

පොලීසිය විසින් මෙම මාර්ගය වසා දමා ඇති බවයි වාර්තා වෙන්නේ,

පලස්තීන යුද්ධයට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.