Category: Sports News

Sports News

ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

- October 25, 2023

ශ්‍රී ලංකාවේ සමිත දුලාන්, 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ (F64) හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත්ව තිබේ. සමිත දුලාන් රිදී පදක්කම හිමිකරගැනීමට ... Read More

මතීෂ වෙනුවට ඇන්ජලෝ ශ්‍රී ලංකා සංචිතයට

මතීෂ වෙනුවට ඇන්ජලෝ ශ්‍රී ලංකා සංචිතයට

- October 24, 2023

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්වීම හේතුවෙන් නැවත ශ්‍රී ලංකාවට එවා තිබේ. ඔහු වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට එක්කර තිබේ. ... Read More

ඉන්දියා – නවසීලන්ත තීරණාත්මක තරගය අද

ඉන්දියා – නවසීලන්ත තීරණාත්මක තරගය අද

- October 22, 2023

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 21 වැනි තරගය අද (22) පැවැත්වීමට නියමීතයි. ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සමගය. එම තරගය දර්මසාලා හි ... Read More

මතීෂට ඉදිරි සියලුම තරග අහිමි වීමේ අවදානමක්?

මතීෂට ඉදිරි සියලුම තරග අහිමි වීමේ අවදානමක්?

- October 20, 2023

ඉන්දීයාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා පිලේ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්ව සිටින බවත් ඔහුගේ ... Read More

ඇන්ජලෝ හා චමීර ලෝක කුසලාන සංචිතයට

ඇන්ජලෝ හා චමීර ලෝක කුසලාන සංචිතයට

- October 19, 2023

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් හා ආබාධයකින් අනතුරුව සුවය ලබා සිටින වේග පන්දු යවන ක්‍රීඩක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන සංචිතයට එක්කර ... Read More

අද තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

අද තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

- October 16, 2023

2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය ලක්නව් හීදී අද (16) සවස 2 කට ආරම්භ වීමට නියමිතය. මෙම තරඟයේ කාසියේ වාසිය දිනා ... Read More

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරඟය අද

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරඟය අද

- October 16, 2023

2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද (16) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගයි. තරගය ලක්නව් හිදි මෙරට වේලාවෙන් පස්වරු ... Read More

චමරි අතපත්තුට සම්මානයක්

චමරි අතපත්තුට සම්මානයක්

- October 13, 2023

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම්කර තිබේ. එම සම්මානය සදහා නිර්දේශ වූ දකුණු ... Read More

පකිස්තානයට කඩුලු 06ක ජයක්

පකිස්තානයට කඩුලු 06ක ජයක්

- October 10, 2023

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථකම හඹා යාමට හිමි වාර්තාව තම රට ඉදිරියේදී තබා ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව ලෝක කුසලාන තරගාවලියේ පැවැති තරගයෙන් කඩුලු 6ක පහසු ... Read More

ශ්‍රී ලංකා – පාකිස්තාන තරඟය අද

ශ්‍රී ලංකා – පාකිස්තාන තරඟය අද

- October 10, 2023

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද (10) පස්වරු 02ට හයිද්‍රාබාද්හි දී ආරම්භ වීමට නියමිතයි. කණ්ඩායම් දෙකම මේ දක්වා මෙම ... Read More

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

- October 7, 2023

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ සිව්වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායමට අතර අද (07) පැවැත්වේ. ඒ අනුව තරඟයේ කාසියේ ... Read More

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද

- October 7, 2023

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද (07) දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිතයි. දිල්ලිහි දී පැවැත්වෙන තරගය පස්වරු 02ට ආරම්භ ... Read More

ලක්මව රනින් සැරසූ තරුෂිට ක්‍රිකට් ආයතනයෙන් කෝටියක මුදල් ත්‍යාගයක්

ලක්මව රනින් සැරසූ තරුෂිට ක්‍රිකට් ආයතනයෙන් කෝටියක මුදල් ත්‍යාගයක්

- October 5, 2023

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්නට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බව ... Read More

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹේ

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹේ

- October 5, 2023

1975 වසරේදී එංගලන්තයෙන් ඇරඹි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (05) ආරම්භ වීමට නියමිතව ... Read More

ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

- October 4, 2023

2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙන ඒමට නදීෂා ලේකම්ගේ සමත්විය. ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරමින් එහිදී ඇය දැක්වූ දක්ෂතාවය ... Read More