සිම්බාබ්වේ – ශ්‍රී ලංකා පන්දු වාර 20 තීරණාත්මක තරඟය අද

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා පන්දු වාර 20 තීරණාත්මක තරඟය අද

සංචාරක සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර තීරණාත්මක අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (18) පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගත් නමුත් දෙවැනි තරගය සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 4කින් ජය ගත්තේ ය.

ඒ අනුව තරගාවලි ජයග්‍රහණයක් සඳහා අද තරගය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වේ.

අද තරගය රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතයි.

 

Share This