සිම්බාබ්වේ ශ්‍රි ලංකා පළමු T20 තරඟය අද

සිම්බාබ්වේ ශ්‍රි ලංකා පළමු T20 තරඟය අද

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (14) පැවැත්වීමට නියමිතය.

මෙම තරගය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී රාත්‍රී 07ට ආරම්භ වීමට නියමිතව ඇත

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක වනිසු හසරංගට හිමි ව තිබේ.

දෙරට අතර විස්සයි විස්ස තරග 03ක් පැවැත්වීමට නියමිත අතර සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලිය දෙකට බිංදුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.