web hit counter
ටෙස්ට් නායකත්වය ධනංජයට

ටෙස්ට් නායකත්වය ධනංජයට

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ද සිල්වා පත්කළ බව ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (03) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ, එක්දින පිලේ නායක කුසල් මෙන්ඩිස් ටෙස්ට් කණ්ඩායමේ උප නායකත්වයට පත්කළ බවත් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේදී එම දෙපළ නායකයා සහ උප නායකයා ලෙස කටයුතු කරන බවත්ය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )