Category: Foreign News
Foreign News
පාකිස්තාන මහ මැතිවරණය අද
පාකිස්තානයේ 12 වැනි මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිතයි. මිලියන 128 ක පිරිසක්, මෙවර මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින ... Read More
පාකිස්තානයේ බෝම්බ පිපිරීම් දෙකකින් 20 දෙනෙක් ජීවිතක්ෂයට
පාකිස්තානයේ බෝම්බ පිපිරීම් දෙකකින් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . පාකිස්තාන මහ මැතිවරණය හෙට (8) පැවැත් වීමට නියමිත අතර අද ... Read More
චාල්ස් රජුට පිළිකාවක්
3 වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. මේ වනවිට රජුට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත්, ... Read More
රට ගොඩ ගත හැකි හුරුබුහුටි නායකයා චම්පිකයි – නීතිඥ ශිරාල් ලක්තිලක
රෝගී වී සිටින ලංකාවට මේ මොහොතේ අවශ්‍ය වන්නේ හොර තෙල් බෙහෙත්කරුවකු නොවන බවත්. අවශ්‍ය වන්නේ රට ඉහළට ඔසවා තැබිය හැකි හුරුබුහුටි නායකයෙකු බවත් එක්සත් ජනරජ ... Read More
ඔස්ට්‍රේලියානු ජාතික මහාචාර්යවරයකුට චීන අධිකරණයකින් මරණ දඬුවම
චීනයේ සංචාරයක් අතරතුරදී අත්අඩංගුවට ගැනුණු ඔස්ට්‍රේලියානු ජාතික මහාචාර්යවරයකුට චීන අධිකරණයක් විසින් අත්හිටවූ මරණ දඬුවමක් නියම කර තිබේ. ඒ, චීනයේ සිටියදී චීනයට එරෙහිව ඔත්තු බැලූ බවට ... Read More
මියගිය බව කියූ පූනම් පාණ්ඩේ ජීවතුන් අතර
ගැබ්ගෙල පිළිකාවකින් මියගිය බවට ඊයේ (02) දිනයේ වාර්තාවූ ඉන්දීය මෝස්තර නිරූපිකාවක් හා රංගන ශිල්පිනියක් වන පූනම් පාණ්ඩේ තමන් ජීවතුන් අතර සිටින බව නිවේදනය කර තිබේ. ... Read More
හොලිවුඩ් නළු කාර්ල් වෙදර්ස් ජීවිතක්ෂයට
ජනප්‍රිය හොලිවුඩ් නළු කාර්ල් වෙදර්ස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඔහු 76 වන වියේ පසු වුණා. කාර්ල් වෙදර්ස් පසුගිය බ්‍රහස්පතින්දා ඔහුගේ නිවසේ දී මිය ... Read More
සුරූපී බොලිවුඩ් නිලි පූනම් පාන්ඩේ ජීවිතක්ෂයට
ජනප්‍රිය ඉන්දීය නිළියක්, නිරූපිකාවක් සහ රියැලිටි තරුවක් වන පූනම් පාණ්ඩේ අද උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් ඇය මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතය හැරගිය බවයි ... Read More
ඉම්රාන්ගේ බිරිඳ වෙනුවෙන් නිවසේ සිරමැදිරයක් සැකසේ
වසර 14 ක සිරදඬුවමක් හිමි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබී, ඉස්ලාමාබාද් අගනුවර, ඉම්රාන් ඛාන්ට අයත් නිවසේ රඳවා තැබීමට තීරණය කර ඇති බවත්, ... Read More
මාර්ක් සකර්බර්ග් සමාව ඉල්ලයි
එක්සත් ජනපද සෙනෙට් සභාවේ පැවති නඩු විභාගයකදී මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් විසින් තම දරුවන්ට සමාජ මාධ්‍ය මගින් හානි වූ බවට චෝදනා කළ පවුල්වලින් ... Read More
ඉම්රාන්ට සහ බිරිඳට වසර 14ක සිරදඬුවම්
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ බිරිඳ බුෂ්රා බිබීට වසර 14 ක සිරදඬුවමක් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, ඉම්රාන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු ... Read More
මිනිස් මොළයට පරිගණක චිපයක් බද්ධ කෙරේ
බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ ‘නියුරෝලින්ක්’ සමාගම පළමු වරට, සාර්ථකව පරිගණක චිපයක් මිනිස් මොළයට බද්ද කළ බව විදෙස් මාධ්‍ය පවසයි. ‘නියුරෝලිනික්’ සමාගම උත්සාහ ගන්නේ අනාගතයේ ... Read More
ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක්
රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක් ලබාදී තිබේ. 2022 වසරේ දී දූෂණ චෝදනාවකට වැරදිකරු වූ ඉම්රාන් ඛාන් මේ ... Read More
ජෝර්දානයේ ඇමෙරිකානු හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක්
මැදපෙරදිග පිහිටි අමෙරිකා කඳවුරට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් එක්සත් ජනපද භටයින් තිදෙනෙක් මිය ගොස් ඇත. ජෝර්දානයේ සිරියාවේ දේශසීමාව ආසන්නයේ පිහිටි අමෙරිකා කඳවුරකට මෙලෙස ඩ්‍රෝන ප්‍රහාරයක් ... Read More
වසර 70කට පසු සෞදියට මත්පැන් හළක්
වසර 70කට වැඩි කාලයකට පසු සෞදි අරාබිය තුළ මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙය මුස්ලිම් නොවන රාජ්‍ය ... Read More