සුරූපී බොලිවුඩ් නිලි පූනම් පාන්ඩේ ජීවිතක්ෂයට

සුරූපී බොලිවුඩ් නිලි පූනම් පාන්ඩේ ජීවිතක්ෂයට

ජනප්‍රිය ඉන්දීය නිළියක්, නිරූපිකාවක් සහ රියැලිටි තරුවක් වන පූනම් පාණ්ඩේ අද උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් ඇය මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතය හැරගිය බවයි ඇයගේ කළමනාකරු ප්‍රකාශ කළේ.

මියයන විට ඇය 32 හැවිරිදි වියේ පසු වූවාය.

2013 වසරේ දී නාෂා චිත්‍රපටයේ රංගනයට එක්වෙමින් පූනම්, බොලිවුඩ් සිනමාවට අවතීර්ණ වුණා.

Share This