හොලිවුඩ් නළු කාර්ල් වෙදර්ස් ජීවිතක්ෂයට

හොලිවුඩ් නළු කාර්ල් වෙදර්ස් ජීවිතක්ෂයට

ජනප්‍රිය හොලිවුඩ් නළු කාර්ල් වෙදර්ස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඔහු 76 වන වියේ පසු වුණා.

කාර්ල් වෙදර්ස් පසුගිය බ්‍රහස්පතින්දා ඔහුගේ නිවසේ දී මිය ගිය බවයි ඔහුගේ කළමනාකරු මැට් ලුබර් පැවසුවේ.

මරණයට හේතුවක් සොයා ගැනීමට තවමත් නොහැකි වී ඇති අතර, “කාල් අසාමාන්‍ය ජීවිතයක් ගත කළ සුවිශේෂී මිනිසෙක්” යැයි ඔහුගේ පවුලේ අය විදෙස් මධ්‍ය හමුවේ පවසා තිබුණා.

1987 වසරේ දී ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් සමඟින් ප්‍රෙඩේටර් චිත්‍රපටයට රංගනයෙන් දායක වූ කාර්ල් වෙදර්ස්, මෑතක දී කුඩා තිරයේ ‘ස්ටාර් වෝර්ස්’ කතා මාලාවට ද රංගනයෙන් දායක වුණා.

Arnold Schwarzenegger Poster and Photo 1011428 | Free UK Delivery & Same  Day Dispatch Available

Remembering Carl Weathers' His Legendary Career After His Death | The Mary  Sue

Carl Weathers: Actor best known for playing Apollo Creed in Rocky films  dies aged 76 | Ents & Arts News | Sky News

Carl Weathers Passes Away; 'The Mandalorian' Actor and Director Was 76 -  Star Wars News Net

 

Share This