Category: Main News
Main News
විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය හෙට
මහජන උපදේශනයේදී ඉදිරිපත් කෙරෙන අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මේ වසරේ මුල් මාස 6 සඳහා බලාත්මක වන විදුලි ගාස්තු පිළිබඳ අවසන් තීරණය හෙට ... Read More
අද දවසේ කාලගුණය
උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර පළාතේත් මාතලේ, නුවරඑළිය ... Read More
ජනපති අනුර චීන ජනපති හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ ... Read More
වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්
මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට අද (15) කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ ... Read More
ජනපති චීනයට ළඟාවෙයි
චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25 පමණ ... Read More
ගම්පොලදී පැහැරගත් සිසුවිය හා සැකකරු අම්පාරේදී පොලිසියට කොටු
ගම්පොළ දවුලගල ප්‍රදේශයේදී පැහැරගත් 18 හැවිරිදි පාසල් සිසුවිය අම්පාර ප්‍රදේශයේ බස නැවතුමක සිටියදී පැහැරගත් සැකකරු ද සමග පොලිස් බාරයට ගත් බව පොලිසිය කියයි. පැහැර ගැනීමට ... Read More
දෙවිනුවර ව්‍යාපාරිකයෙකු වෙඩි ප්‍රහාරයක්
දෙවිනුවර, තල්පාවිල ප්‍රදේශයේ කරවල ව්‍යාපාරිකයෙකු ඉලක්ක කරගනිමින් එම පුද්ගලයාගේ නිවස ඉදිරිපිට දී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. ඊයේ (12) සවස 4.45ට පමණ වෙඩිතැබීම ... Read More
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සිව්දෙනෙක් දිවුරුම් දෙති
ශ්‍රේෂ්ඨාධිකරණට නව විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ. ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා මහතා, මේනකා ... Read More
ප්‍රදේශ රැසකට අදත් වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (12) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ... Read More
පස්සරදී බස් රථයක් පෙරලී 13ක් රෝහලට
කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 10 කණුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාලකරුවන් පස්සර රෝහලට ඇතුළත් ... Read More
උදයංග වීරතුංග රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා එළැඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහුව අද (10) පස්වරුවේ ගංගොඩවිල මහේස්ත්‍රාත් ... Read More
සති අන්ත නිවාඩු වෙනුවෙන් විශේෂ දුම්රිය කාල සටහනක්
තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් 2024 ජනවාරි සහ පෙබරවාරි මාස වල විශේෂ දුම්රිය කාල සටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රවාහන, ... Read More
2025 වසරේ ආණ්ඩුවේ වියදම් මෙන්න
2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව, මේ වසරේ ජනවාරි මස 1 ... Read More
බස් වර්ජනය ගැන අවසන් තීරණය අද
පොලීසිය ආරම්භ කර ඇති බස්රථ පරීක්ෂාවට විරෝධය පළ කරමින් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බස් රථ වර්ජනය සම්බන්ධයෙන් අද (08) අවසන් තීරණයක් ගන්නා බව ලංකා ... Read More
හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 71 වන වියේ පසු විය. ඒ මහතා ඊයේ (07) රාත්‍රී නිවසේ ... Read More