Category: Foreign News

Foreign News

පාස්කු බැතිමතුන් රැගත් බසයක් පෙරළී 45ක් මරුට

පාස්කු බැතිමතුන් රැගත් බසයක් පෙරළී 45ක් මරුට

- March 29, 2024

දකුණු අප්‍රිකාවේ පාස්කු දේවමෙහෙයක් සඳහා ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් බස් රථයේ රියදුරා ද ඇතුලුව එහි ගමන්ගත් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් ... Read More

පෘථිවි භ්‍රමණ වේගය වැඩි වෙයි – සෑම දිනයකින්ම තත්පරයක කාලයක් අඩුවෙයි

පෘථිවි භ්‍රමණ වේගය වැඩි වෙයි – සෑම දිනයකින්ම තත්පරයක කාලයක් අඩුවෙයි

- March 28, 2024

ගෝලීය උණුසුම ඉහළයාම හමුවේ ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතින අතර එම ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවියේ භ්‍රමණ වේගය ඉහළ ... Read More

ලොව විශාලතම සර්පයා මරා දමලා

ලොව විශාලතම සර්පයා මරා දමලා

- March 27, 2024

ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් විසින් මීට සති පහකට පමණ පෙර හඳුන්වා දුන්, ‘ඇනා ජුලියා’ නම් ඇනකොන්ඩා වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය ... Read More

ලංකාව බලා එමින් තිබූ නෞකාවක් ඇමෙරිකාවේ “ෆැන්සිස් ස්කොට් කී” පාලමේ ගැටී බිහිසුණු අනතුරක්

ලංකාව බලා එමින් තිබූ නෞකාවක් ඇමෙරිකාවේ “ෆැන්සිස් ස්කොට් කී” පාලමේ ගැටී බිහිසුණු අනතුරක්

- March 26, 2024

සිංගප්පූරු ධජය යටතේ ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටි විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඇමෙරිකාවේ බැල්ටිමෝර් ප්‍රදේශයේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටීම හේතුවෙන් අද (26) අලුයම ... Read More

සුපිරි හොලිවුඩ් නළු අනෝල්ඩ් ට සැත්කමක්

සුපිරි හොලිවුඩ් නළු අනෝල්ඩ් ට සැත්කමක්

- March 26, 2024

සුපිරි හොලිවුඩ් නළු Arnold Schwarzenegger සැත්කමකට භාජනය කර තිබෙනවා. ඒ පේස් මේකර් උපකරණයක් ඔහුගේ හදවතට සම්බන්ධ කිරීම සඳහාය. සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ ... Read More

මොස්කව් ප්‍රහාරයේ වගකීම ISIS භාරගනී

මොස්කව් ප්‍රහාරයේ වගකීම ISIS භාරගනී

- March 23, 2024

රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි ක්‍රොකස් ප්‍රසංග ශාලාවට එල්ලවූ ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන තිබේ. එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් 145 දෙනෙකුට වැඩි පිරිසක් ... Read More

කෘත්‍රිම බුද්ධියෙන් නිමැවුණු ප්‍රථම චීන ටෙලිනාට්‍යය විකාශය කෙරේ

කෘත්‍රිම බුද්ධියෙන් නිමැවුණු ප්‍රථම චීන ටෙලිනාට්‍යය විකාශය කෙරේ

- March 23, 2024

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිපදවන ලද ‘චීන ජන ප්‍රවාද’ නමැති කෙටි ටෙලිනාට්‍යය ඊයේ (22) විකාශ කර තිබේ. සම්පූර්ණයෙන් ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් නිමැවුණු ප්‍රථම චීන ... Read More

රුසියාවේ අගනුවරට බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක් – 60ක් මරුට

රුසියාවේ අගනුවරට බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක් – 60ක් මරුට

- March 23, 2024

රුසියාවේ මොස්කව් අගනුවර නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ "Crocus City" නාට්‍ය ශාලාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 60ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම, ක්‍රොකස් ... Read More

කේට් කුමරියටත් පිළිකාවක්

කේට් කුමරියටත් පිළිකාවක්

- March 23, 2024

වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් ද පිළිකා රෝගියකු බවත්, ඇය මේ වනවිට කීමෝතෙරපි ප්‍රතිකාර සඳහා යොමු වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.‍ තමන් පිළිකා රෝගියකු ... Read More

ලොව පළමු වරට මොළයට චිප් එකක් බද්ධ කළ පුද්ගලයා මනසින් වැඩ කිරීම අරඹයි

ලොව පළමු වරට මොළයට චිප් එකක් බද්ධ කළ පුද්ගලයා මනසින් වැඩ කිරීම අරඹයි

- March 22, 2024

ලොව පළමු වරට මොළයට චිප් එකක් සාර්ථකව සවි කිරීමේ සැත්කමට ලක්වූ පුද්ගලයා තම මනසින් ඔන්ලයින් චෙස් ක්‍රීඩාවේ නිරත වී තිබේ. ප්‍රකෝටිපතියෙකු වන ඉලෝන් මස්ක් විසින් ... Read More

දුර්ලභ පිග්මි හිපපොටේමස් සත්වයෙකුගේ උපතක් ග්‍රීසියෙන්

දුර්ලභ පිග්මි හිපපොටේමස් සත්වයෙකුගේ උපතක් ග්‍රීසියෙන්

- March 22, 2024

ඇතන්ස්හි ඇටිකා සත්වෝද්‍යානයේ දුර්ලභ පිග්මි හිපපොටේමස් සත්වයෙකු උපත ලබා තිබෙනවා. මෙම සත්ව විශේෂය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ. මෙම උපත බොහෝ දෙනාගේ සිත්ගන්නා ... Read More

දිල්ලි මහ ඇමති අත්අඩංගුවට

දිල්ලි මහ ඇමති අත්අඩංගුවට

- March 22, 2024

ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත ප්‍රධාන ඇමැතිවරයා මෙන්ම, දූෂණ විරෝධී ‘ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මත්පැන් නඩුවකට ... Read More

සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරලීයාමෙන් 50 ක් මරුට

සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරලීයාමෙන් 50 ක් මරුට

- March 21, 2024

ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්ත වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී රෝහින්ග්‍යා සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළීයාමෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් තිබේ. එහිදී අවට සිටි ධීවරයින් අනතුරට පත් ... Read More

විදෙස් ශිෂ්‍යයින් සඳහා ඔස්ට්‍රේලියාව වීසා නීති දැඩි කරයි

විදෙස් ශිෂ්‍යයින් සඳහා ඔස්ට්‍රේලියාව වීසා නීති දැඩි කරයි

- March 21, 2024

විදෙස් ශිෂ්‍යයින් සඳහා වීසා නීති දැඩිකිරීම මෙම සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ, ... Read More

ලොව සතුටින්ම සිටින රටවල් අතර ලංකාවට හිමි වූ තැන – පළමු ස්ථානය ෆින්ලන්තයට

ලොව සතුටින්ම සිටින රටවල් අතර ලංකාවට හිමි වූ තැන – පළමු ස්ථානය ෆින්ලන්තයට

- March 20, 2024

ලොව සතුටින්ම සිටිය හැකි රට ලෙස අඛණ්ඩව හත්වැනි වරටත් එම කිරුළ දිනා ගැනීමට ෆින්ලන්තය මෙම වසරේ ද සමත් වී තිබේ. ෆින්ලන්තය මෙම කිරුළ හිමිකර ගත්තේ, ... Read More