සුපිරි හොලිවුඩ් නළු අනෝල්ඩ් ට සැත්කමක්

සුපිරි හොලිවුඩ් නළු අනෝල්ඩ් ට සැත්කමක්

සුපිරි හොලිවුඩ් නළු Arnold Schwarzenegger සැත්කමකට භාජනය කර තිබෙනවා.

ඒ පේස් මේකර් උපකරණයක් ඔහුගේ හදවතට සම්බන්ධ කිරීම සඳහාය.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනෝල්ඩ් මීට පෙර හදවත් සැත්කම් 3 කට මුහුණ දී තිබේ .

සැත්කමින් පසු තමන් ටික දිනක් විවේක ගන්නා බව ද ආනෝල්ඩ් පවසා ඇත.

සුපිරි හොලිවුඩ් නළු ආර්නෝල්ඩ්ට සැත්කමක්

Share This