දුර්ලභ පිග්මි හිපපොටේමස් සත්වයෙකුගේ උපතක් ග්‍රීසියෙන්

දුර්ලභ පිග්මි හිපපොටේමස් සත්වයෙකුගේ උපතක් ග්‍රීසියෙන්

ඇතන්ස්හි ඇටිකා සත්වෝද්‍යානයේ දුර්ලභ පිග්මි හිපපොටේමස් සත්වයෙකු උපත ලබා තිබෙනවා.

මෙම සත්ව විශේෂය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.

මෙම උපත බොහෝ දෙනාගේ සිත්ගන්නා සිදුවීමක් බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දශකයකට පසු මෙම සත්වෝද්‍යානයේ දුටු පළමු පිග්මි හිපෝ උපත මෙය බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

It's a boy! Athens zoo welcomes birth of rare pygmy hippo | Reuters

It's a boy! Athens zoo welcomes birth of rare pygmy hippo | Reuters

 

Athens zoo welcomes birth of rare pygmy hippo

 

 

Share This