Category: Foreign News
Foreign News
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා ඇස වී තිබේ. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ... Read More
වසර මිලියන 47 කට පෙර සිටි යෝධ සර්පයෙකුගේ පොසිලයක් හමුවෙයි
ප්රාග් ඓතිහාසික යුගයට අයත් යෝධ සර්පයෙකුගේ පොසිල අස්ථි කැබලි ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයෙන් හමුවී තිබේ. බටහිර ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ පතලකින් සොයාගත් මෙම යෝධ සර්පයාගේ පොසිල අස්ථි ... Read More
ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගයක් අතරතුර පුද්ගලයෙක් ගිනි තබා ගනී
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අපරාධ නඩු විභාගය පැවැත්වෙන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා ඇති මාර්ග බාධකයේදී පුද්ගලයෙකු සිය සිරුරට ගිනි තබාගෙන තිබේ. මෙලෙස ... Read More
ඉන්ධන සහ රන් මිල හදිසියේ ම වෙනස් වෙයි
ඊශ්‍රායලය, ඉරානයේ ප්‍රදේශයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් සහ රන් මිල ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ඒ අනුව, සිකුරාදා ... Read More
ලොව විශාලතම මැතිවරණය ඇරඹෙයි
ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ආරම්භ විය. ලොක් සභාවේ ආසන 543 වෙනුවෙන් අද (19) මහ ... Read More
ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක්
ඊශ්‍රායලය විසින් ඉරානයේ නගරයකට අද (19) අලුයම මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මධ්‍යම ඉරානයේ ඉස්ෆහාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසලට සහ ඉස්ෆහාන් ... Read More
ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්
ඉන්දුනීසියාවේ ‘Ruang’ ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. බලධාරීන් අනතුරු අඟවන්නේ, විධාරණය වෙමින් පවතින ගිනි ... Read More
ඉන්දීය මහ මැතිවරණය හෙට
ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් ... Read More
වට්ස්ඇප් අලුත් වෙයි
මෙටා සමාගම විසින් වට්ස්ඇප් සදහා නව විශේෂාංගයක් හදුන්වාදීමට සූදානම් වන බව ඇමරිකානු වෙබ් අඩවියක් වාර්තා කර තිබේ. එම විශේෂාංගය හඳුන්වා දීමෙන් පසු Chat සොයා ගැනීම ... Read More
අවුන් සාන් සුකී යළි නිවාස අඩස්සියට
මියන්මාර බන්ධනාගාරයේ රඳවා සිටින අවුන් සාන් සුකී එරටට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් නිවාස අඩස්සියට පත් කර ඇතැයි එරට හමුදා රජයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් සෝ ... Read More
මහ වැස්සෙන් ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි
සුළි කුණාටුවක් සමග නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ඩුබායි හි ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු ඩුබායි බහරේන් සහ ඕමාන් රටවල විශාල භූමියක් ඊයේ (16) ... Read More
සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබූ පුද්ගලයින් අත්අඩංගුවට
පසුගිය ඉරිදා මුම්බායි නගරයේ පිහිටි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබූ වෙඩික්කරුවන් දෙදෙනා මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විකී ... Read More
බ්‍රසීල වෙරළේ බෝට්ටුවක නරක වුනු මළසිරුරු තොගයක් – Video
ඊසාන දිග බ්‍රසීලයේ වෙරළ තීරයට ඔබ්බෙන් වූ බෝට්ටුවක තිබී නරක් වූ මළසිරුරු විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මළසිරුරු 20කට ආසන්න ... Read More
සුනඛයින් වෙනුවෙන් නව ගුවන් සේවයක්
අමෙරිකානු සමාගමක් වන BARK Inc. විසින් එළඹෙන මැයි මස 23 වැනිදා බාර්ක් එයාර් (BARK Air) නමින් සුනඛයින් සඳහාම වෙන් වුණු නව ගුවන්සේවයක් ආරම්භ කිරීමට නියමිත ... Read More
සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවස ඉදිරිපිට වෙඩි තැබීමක්
සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි හි පිහිටි නිවස ඉදිරිපිට අද (14) අලුයම වෙඩිතැබීමක් සිදුව තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, අද අලුයම 5 ට පමණ ... Read More