වට්ස්ඇප් අලුත් වෙයි

වට්ස්ඇප් අලුත් වෙයි

මෙටා සමාගම විසින් වට්ස්ඇප් සදහා නව විශේෂාංගයක් හදුන්වාදීමට සූදානම් වන බව ඇමරිකානු වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

එම විශේෂාංගය හඳුන්වා දීමෙන් පසු Chat සොයා ගැනීම පහසු වනු ඇත.

මෙටා සමාගම විසින් ඔබගේ Chat ලැයිස්තුවේ ඉහලින් දිස්වන නව Chat filters දියත් කරමින් Chat සොයා ගැනීම පහසු කිරීමට සූදානම් වේ.

ඒ අනුව, Chat filters, All, Unread සහ Group ලෙස වෙන් කර තිබේ.

අද (17) සිට ලබාදෙන මෙම නව Chat filters ඉදිරි සතිවලදී සියලුම WhatsApp පරිශීලකයින්ට ලබා ගත හැකි වනු ඇත.

Share This