Category: Foreign News

Foreign News

උපාධි උත්සවයකට සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරක – 11ක් මරුට

උපාධි උත්සවයකට සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරක – 11ක් මරුට

- May 12, 2024

ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ දී උපාධි උත්සවයක් සඳහා සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ... Read More

දශක දෙකකට පසු සූර්යාගෙන් නිකුත්වූ ප්‍රබල ගිනිදැල්ලකින් අහසට උන දේ

දශක දෙකකට පසු සූර්යාගෙන් නිකුත්වූ ප්‍රබල ගිනිදැල්ලකින් අහසට උන දේ

- May 11, 2024

දශක දෙකකට පසු ඇති වූ බලවත්ම සූර්ය කුණාටුවේ බලපෑම ඊයේ (10) දිනයේ දී පෘථිවියට එල්ල විය. ඒ හේතුවෙන් ටස්මේනියාවේ සිට බ්‍රිතාන්‍යය දක්වා අහසේ දර්ශනීය වර්ණවත් ... Read More

ගොඩබාන්න ගිය තුර්කි ගුවන් යානයේ ටයරයක් පුපුරලා

ගොඩබාන්න ගිය තුර්කි ගුවන් යානයේ ටයරයක් පුපුරලා

- May 10, 2024

තුර්කියේ මධ්‍යධරණී මුහුද අසල පිහිටි Alanya නගරයේ gazipasa ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට ආසන්නව තිබියදී තුර්කි මගී ගුවන් යානයක් අනතුරට පත්වී තිබෙනවා. යානය ගුවන් පථයට ගොඩබාන අවස්ථාවේ ... Read More

අල් ජසීරා පුවත් සේවයේ ඊශ්‍රායල විකාශන කටයුතු අත්හිටුවයි

අල් ජසීරා පුවත් සේවයේ ඊශ්‍රායල විකාශන කටයුතු අත්හිටුවයි

- May 6, 2024

ගාසා යුද්ධය අවසන් වනතෙක් අල් ජසීරා පුවත් සේවයේ ඊශ්‍රායල විකාශන කටයුතු සහ මෙහෙයුම් අත් හිටුවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි ... Read More

අධික උණුසුමෙන් 9ක් ජීවිතක්ෂයට

අධික උණුසුමෙන් 9ක් ජීවිතක්ෂයට

- May 4, 2024

නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත්, ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති බවත් ඉන්දීය ... Read More

පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

- May 4, 2024

මධ්‍යම පිලිපීනයේ Leyte ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (03) පස්වරු 6.16 ට පමණ පිලිපීනයේ වෙරළබඩ ... Read More

හැඳුනුම්පත නොමැතිව ඡන්දය දාන්න ගිය හිටපු අගමැති

හැඳුනුම්පත නොමැතිව ඡන්දය දාන්න ගිය හිටපු අගමැති

- May 3, 2024

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රාදේශීය ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට පිළිගත හැකි ඡායාරූපය සහිත හැඳුනුම්පතක් රැගෙන ඒමට අමතක වීම හේතුවෙන් එහි ... Read More

රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ නිර්මාතෘවරයෙක් ජීවිතක්ෂයට

රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ නිර්මාතෘවරයෙක් ජීවිතක්ෂයට

- May 2, 2024

අමෙරිකාවේ ජනප්‍රිය ගිටාර් වාදන ශිල්පියෙක් වූ ඩුවාන් එඩි ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 86 හැවිරිදි වියේ පසුවූ ඩුවාන් මියගොස් ඇත්තේ පිළිකාව වැළඳීමෙනි. "රොක් ඇන්ඩ් ... Read More

‘හැරී පොටර් මන්දිරය’ ට රුසියානු ප්‍රහාරයක්

‘හැරී පොටර් මන්දිරය’ ට රුසියානු ප්‍රහාරයක්

- April 30, 2024

යුක්‍රේනයේ ‘හැරී පොටර් මන්දිරය’ ලෙස ප්‍රකට ඔඩෙසා හි පිහිටි මන්දිරයකට රුසියානු ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 32 දෙනෙක් තුවාල ලබා ... Read More

ලැගුම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10ක් මරුට

ලැගුම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10ක් මරුට

- April 28, 2024

දකුණු බ්‍රසීලයේ පෝටෝ ඇලග්‍රේ නගරයේ ලැගුම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10දෙනෙකු මියගොස් තවත් 13දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ගින්න හට ගන්නා ... Read More

ඉරාක ටික් ටොක් තරුවක් වෙඩි තබා ඝාතනය කරයි (වීඩියෝ)

ඉරාක ටික් ටොක් තරුවක් වෙඩි තබා ඝාතනය කරයි (වීඩියෝ)

- April 28, 2024

ඉරාකයේ ටික් ටොක් සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කාන්තාවක්වන උම්ම් ෆහාඩ් (Umm Fahad) නැමැති කාන්තාව වෙඩි තබා ඝාතනය කර තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ, සයුනා දිස්ත්‍රික්කයේ බැග්ඩෑග්හි ... Read More

නාවික හමුදා හෙලිකොප්ටර් දෙකක් උඩුගුවනේ දී ගැටී දස දෙනෙකු මරුට

නාවික හමුදා හෙලිකොප්ටර් දෙකක් උඩුගුවනේ දී ගැටී දස දෙනෙකු මරුට

- April 26, 2024

රාජකීය මැලේසියානු නාවික හමුදාවේ පෙරහුරුවක් අතරතුරදී නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් ගුවනේදී ගැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ... Read More

පාකිස්තාන යුවතියකට ඉන්දියානුවෙකුගේ හදවතක් බද්ධ කෙරේ

පාකිස්තාන යුවතියකට ඉන්දියානුවෙකුගේ හදවතක් බද්ධ කෙරේ

- April 26, 2024

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ. චෙන්නායි නුවර MGM හෙල්ත්කෙයාර් රෝහලේ දී මෙම හදවත් බද්ධ සැත්කම ... Read More

ටැන්සානියාවේ ගංවතුරකින් පුද්ගලයින් 155ක් ජීවිතක්ෂයට

ටැන්සානියාවේ ගංවතුරකින් පුද්ගලයින් 155ක් ජීවිතක්ෂයට

- April 26, 2024

ටැන්සානියාවේ ගංවතුර තත්වයක් හේතුවෙන් පුද්ගලයින් 155 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 236 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට බොහෝ ප්‍රදේශවල දින කිහිපයක ... Read More

තායිවානයට භූකම්පන වැලක්

තායිවානයට භූකම්පන වැලක්

- April 23, 2024

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එම භූ කම්පනයත් සමග තවත් භූකම්පන 80 කට ... Read More