Category: Foreign News

Foreign News

ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

- June 10, 2024

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. ඒ අනුව, ප්‍රංශ පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනීමේ මැතිවරණයේ පළමු වටය මෙම ජූනි ... Read More

ඩෙන්මාර්ක අගමැතිනියට ප්‍රහාරයක්

ඩෙන්මාර්ක අගමැතිනියට ප්‍රහාරයක්

- June 8, 2024

ඩෙන්මාර්ක අගමැතිනී මෙට් ෆෙඩ්රික්සන්, එරට කෝපන්හේගන් අගනුවර මධ්‍යයේ ජනතාව අතරින් ගමන් කරමින් සිටිද්දී ප්‍රහාරයකට ලක් වී තිබේ. පොලිසිය පවසන්නේ, නානදුනන පුද්ගලයකු ඇයට නොපෙනී ඇය පිටුපසින් ... Read More

බොලිවුඩ් නිළි කන්ගනාගේ කනට ගැසූ පොලිස් නිලධාරිනිය අත්අඩංගුවට

බොලිවුඩ් නිළි කන්ගනාගේ කනට ගැසූ පොලිස් නිලධාරිනිය අත්අඩංගුවට

- June 7, 2024

භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවට තේරී පත්වූ බොලිවුඩ් රංගන ශිලිපිනි කන්ගනා රනාවුත්ට ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරිනියක් විසින් කම්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙලෙස ... Read More

ගාසා පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් – 30 ක් මරුට

ගාසා පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් – 30 ක් මරුට

- June 6, 2024

මධ්‍යම ගාසා තීරයේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය අවතැන් වූ පලස්තීනුවන්ට නවාතැන් දෙන පාසලක් ඉලක්ක කර ඊශ්‍රායල හමුදා විසින් එල්ල කළ ප්‍රහාරයකින් එම පාසලේ ... Read More

මෝදි දිවුරුම්දීම සෙනසුරාදා

මෝදි දිවුරුම්දීම සෙනසුරාදා

- June 5, 2024

ඉන්දීය මහ මැතිවරණයෙන් පිටපිට තෙවැනි වරටත් ජය ලැබූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සිය තුන්වැනි ධුරකාලය සඳහා සෙනසුරාදා (08) දිවුරුම් දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා ... Read More

ජනපතිගෙන් මෝදි ට සුබ පැතුම්

ජනපතිගෙන් මෝදි ට සුබ පැතුම්

- June 5, 2024

ඉන්දීය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලොක් සභාවේ බහුතර බලය යළිත් වරක් හිමිකර ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඔහුගේ භාරතීය ජනතා පක්ෂ අයත් ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ... Read More

හමාස් ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල වැසියන් 4ක් ජීවිතක්ෂයට

හමාස් ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල වැසියන් 4ක් ජීවිතක්ෂයට

- June 4, 2024

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය පැහැරගත් ඊශ්‍රායල වැසියන් 4 දෙනෙකු හමාස් භාරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටියදී, ජිවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායල ආරක්ෂක ... Read More

මෙක්සිකෝ දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් ජනාධිපති ධුරය කාන්තාවකට හිමිවෙයි

මෙක්සිකෝ දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් ජනාධිපති ධුරය කාන්තාවකට හිමිවෙයි

- June 3, 2024

මෙක්සිකෝ ජනාධිපතිවරණය ජයගැනීමට අපේක්ෂිකා ක්ලෝඩියා ෂයින්බවුම් සමත්වුවාය. ඒ අනුව, මෙක්සිකෝ ජනාධිපති ධුරය සඳහා කාන්තාවක් තේරී පත්වූ පළමු අවස්ථාව මෙය වේ. 61 හැවිරිදි ක්ලෝඩියා යුදෙව්වකු වන ... Read More

ඊශ්‍රායල ජාතිකයන්ට මාලදිවයින තහනම් කෙරේ

ඊශ්‍රායල ජාතිකයන්ට මාලදිවයින තහනම් කෙරේ

- June 3, 2024

ඊශ්‍රායල ජාතිකයන්ට මාලදිවයිනට ඇතුළු වීම තහනම් කිරීමට මාලදිවයින් රජය තීරණය කර තිබේ. මෙම පියවර ගෙන ඇත්තේ ගාසා තීරයේ යුද්ධය හේතුවෙන් මුස්ලිම් ජනයාගේ මහජන කෝපය ඉහළයෑම ... Read More

චීනය සඳට යැවූ යානය සාර්ථකව දක්ෂිණ ධ්‍රැවයට ගොඩබායි

චීනය සඳට යැවූ යානය සාර්ථකව දක්ෂිණ ධ්‍රැවයට ගොඩබායි

- June 2, 2024

සඳෙහි පාෂාණ ලබාගැනීමේ අරමුණින් චීන විද්‍යාඥයන් සඳට යැවූ Chang’e 6 යානය බීජිං වේලාවෙන් අද උදෑසන 06:23ට සඳෙහි දකුණු ධ්‍රැවයේ Aitken ද්‍රෝණියට ගොඩබෑ බව චීන ජාතික ... Read More

T 20 ලෝක කුසලානයේ පළමු තරඟයේ ජය ඇමරිකාවට

T 20 ලෝක කුසලානයේ පළමු තරඟයේ ජය ඇමරිකාවට

- June 2, 2024

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයේ ජය වාර්තා කිරීමට සත්කාරක ඇමරිකාව සමත්විය. ඒ කැනඩා කණ්ඩායම කඩුළු 07කින් පරාජයට පත් කරමින්. තරඟයේ ... Read More

ජර්මනියේ පිහි ඇනුමකින් පුද්ගලයින් 6කට තුවාල- Video

ජර්මනියේ පිහි ඇනුමකින් පුද්ගලයින් 6කට තුවාල- Video

- June 1, 2024

නිරිතදිග ජර්මනියේ මැන්හයිම් නගරයේ වෙළෙඳපොළ චතුරශ්‍රයකදී පුද්ගලයෙකු විසින් පොලිස් නිලධාරියෙකු ඇතුළු හය දෙනෙකුට පිහියකින් පහර දී තුවාල සිදුකර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ තුවාල ලැබූවන්ගෙන් ... Read More

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද

- June 1, 2024

ලොව විශාලතම මැතිවරණයක් වන ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද (01) ආරම්භ වෙයි. මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ලබන ... Read More

අමෙරිකානු ඉතිහාසය වෙනස් කරමින් චෝදනා 34කට ට්‍රම්ප් වරදකරු වෙයි

අමෙරිකානු ඉතිහාසය වෙනස් කරමින් චෝදනා 34කට ට්‍රම්ප් වරදකරු වෙයි

- May 31, 2024

නිල් චිත්‍රපට නිළියක සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය ‘යට ගැසීමට’ ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී ... Read More

ධාවනයට සුදානමින් තිබූ ගුවන් යානයක එන්ජිම තුළට ඇදී යාමෙන් පුද්ගලයෙක් මරුට

ධාවනයට සුදානමින් තිබූ ගුවන් යානයක එන්ජිම තුළට ඇදී යාමෙන් පුද්ගලයෙක් මරුට

- May 30, 2024

ක්‍රියාත්මක වෙමින් තිබූ ගුවන් යානයක එන්ජිමට ඇදී යාමෙන් ඇම්ස්ටර්ඩෑම් හි Schiphol ගුවන් තොටුපළේදී පුද්ගලයකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඩෙන්මාර්කය බලා පියාසර කිරීමට නියමිතව ... Read More