Author: newsi.lk
ජී.එල්. පීරිස් ප්‍රමුඛ නිදහස ජනතා සභාව හෙට සමගි ජන සන්ධානයට එක්වෙයි
නිදහස ජනතා සභාව සමගි ජන සන්ධානය සමඟ හෙට (05) නිල වශයෙන් ගිවිසුම්ගත වන බව නිදහස ජනතා සභාව පවසයි. ඒ අනුව, හෙට පෙරවරු 9.45 ට බණ්ඩාරණායක ... Read More
ශ්‍රීලනිපයෙන් පන්නපු දුමින්ද – අමරවීර – ලසන්ත ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තනතුරුවලින් ඉවත්කර සිටි එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ... Read More
තානාපතිවරුන් 04 ක් ඇතුළු නව පත්කිරීම් 08 කට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය
නව තානාපතිවරයන් සිව්දෙනෙක්, අමාත්‍යාංශ ලේකම්වරයන් දෙදෙනෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ. ... Read More
උසස් පෙළ ප්‍රතිඵල මැයි මස මුල දී
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස මැද දී පැවැත්වීමේ විභාග කාලසටහන් මේ වන විටත් සකසා අවසන් ව ඇති අතර පවත්වන ලද අපොස උසස් පෙළ ... Read More
ජනපතිගෙන් රාජ්‍ය ආයතන වලට නියෝගයක්
එළැඹෙන සිංහල, දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා හා සෙසු රාජ්‍ය සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් ... Read More
කොරෝනා මරණ ආදාහනය ගැන ආණ්ඩුව මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව ඉල්ලයි
කොරෝනා වසංගතය පැවති කාල සීමාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය පිළිබදව මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් ... Read More
දමිතා සහ සැමියා CID අත්අඩංගුවට
ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ... Read More
මෛත්‍රීට ශ්‍රීලනිපයේ සභාපතිධුරය දැරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අද (04) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ... Read More
ලංගම විශේෂ බස් රථ සේවාව හෙට සිට
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් හෙට (05) සිට විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ... Read More
පාසල් සිසුවියක් දූෂණය කර මරා දැමූ සැකකරුවෙකු වව්නියාව රෝහලේ දී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා යයි!
වවුනියාව බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය මත වවුනියාව මහ රෝහලට ඇතුළත් කර සිටි සැකකරුවෙකු අද ( 04 ) අලුයම පලා ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, තලෙයිමන්නාරමේදී දස ... Read More
මේ වසරේ දී 4000ක් ගුරු සේවයට
වසර තුනකට පසු මෙම වසරේ දී 4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර ... Read More
ගුවන් තැපැලෙන් කොකේන් ගෙන්වූ නයිජීරියානුවෙක් ඇතුළු තුනක් මාට්ටු
දකුණු අප්‍රිකාවේ සිට මෙරටට ගුවන් තැපැල් මගින් ගෙන්වන ලද බව කියන කොකේන් පාර්සලයක් බාර ගැනීම සඳහා පොල්ගොඩවත්ත භාණ්ඩ බෙදා හැරීමේ මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය ... Read More
පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අනුරාධපුර ... Read More
ජෙරොම්ට එරෙහි විදෙස් ගමන් තහනම ඉවතට
බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළේ යැයි චෝදනාවට ඇප මත සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට පනවා ඇති විදේශ ගමන් තහනම ජූනි 26 ... Read More
යාපනය ගුවන් තොටුපොල පෞද්ගලික අංශයට
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොල පෞද්ගලික අංශයට බදු දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව, දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාෂ කැඳවා ඇති බව වරාය නාවික හා ගුවන් ... Read More